හුඛණ ආන්ඩු.ඔය පාර්ලිමේන්තුව ලමයින්ට දීපල

madusha.stranger

Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell

    කතාව ඇත්ත ..
    බොන එකා බදු පිට බදු ගැහුවත් බොන එක නවත්තන්නේ නෑ ....
    ඌ කරන්නේ ගෙදර එවුන්ට පිටි පැකට් එක ගෙනියන සල්ලි වලින් හරි බේබදුකම සපුර ගන්න එක ...
    ඉතින් දරුවොයි , ගෑනියි බඩ ගින්නේ ...
    ආණ්ඩුවට මිනිස්සුන්ගේ සෞඛ්‍ය ගැන හිතනවානම් කරන්න තියෙන්නේ අරක්කු/ සිගරට් තහනම් කරන එක ......
    නැතුව යහපාලනය , යහපාලනය කියල බලයට ඇවිල්ල මහින්ද කරා වගේම මෝඩ චූන් දෙන එක නම් වටින්නේ නෑ ...

    Oka thama bn anthimata wenne. Wena sethak na :no::no:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    අරක්කු නෙමේ බන් මිනිස්සු බොන්නේ.... බදු බොන්නේ.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    12249687_1280364065323457_2111801631569010301_n.jpg


    මත්පැන් සහ බියර් බෝතලයක මිල ඉහළ යන බව මුදල් අමාත්‍යංශය පවසයි.

    ඒ අනුව මත්පැන් බෝතලයක මිල 120 -150 ත් අතර සහ බියර් බෝතලයක මිල 30 - 40 අතර මිලකින් ඉහළ යන බව සඳහන් වේ.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අරක්කු (තල්/පොල්/පදම් කළ) සම්මත සැර ලීටරයක මිල රු.1,595/- සිට රු.1,850/- දක්වා රු.255/- කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.

    මෙරට නිෂ්පාදනය කරන විදේශීය ස්ප්‍රීතු සම්මත ලීටරයක් රු.1,860/- සිට රු.2,030/- දක්වා රු.170/- කින් ඉහළ දමා ඇත.

    මීට අමතරව සැර 5%ට අඩු බීර සම්මත ලීටරයක් රු.190/- සිට 160/- දක්වා රු.30/- කින් පහත දමා ඇති අතර සැර 5%ට වැඩි බීර ලීටරයක් රු.245/- සිට 315/- දක්වා රු.70/- කින් ඉහළ දමා තිබේ.

     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    888-8888 කරන්න ඕනෙ......
    කාලකන්නි බේබද්දන්ට හෙන ගැහිල අකුලෝලම යන්න...........

    කොහොමද 8888 ගල් බොතලයක් ගෙන්න 4 දෙනෙක් වහනේ තව ඉස්සරා බයික් දෙකක් ගාඩ් කරන් ගිහින් දෙන්නෙක් අල්ලන් බොතලේ හොද හයිය මෙසෙක තියලා. ලොකු බොල් එකක් මැද්දේ ග්ලාස් එක තියලා වක්කරලා හෙමිහිට ගහද්දි අතල් එක :lol:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කොහොමද 8888 ගල් බොතලයක් ගෙන්න 4 දෙනෙක් වහනේ තව ඉස්සරා බයික් දෙකක් ගාඩ් කරන් ගිහින් දෙන්නෙක් අල්ලන් බොතලේ හොද හයිය මෙසෙක තියලා. ලොකු බොල් එකක් මැද්දේ ග්ලාස් එක තියලා වක්කරලා හෙමිහිට ගහද්දි අතල් එක :lol:
    kan handen bonna oni :(
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    Originally Posted by bathalaya
    888-8888 කරන්න ඕනෙ......
    කාලකන්නි බේබද්දන්ට හෙන ගැහිල අකුලෝලම යන්න...........