කතාව ඇත්ත ..
බොන එකා බදු පිට බදු ගැහුවත් බොන එක නවත්තන්නේ නෑ ....
ඌ කරන්නේ ගෙදර එවුන්ට පිටි පැකට් එක ගෙනියන සල්ලි වලින් හරි බේබදුකම සපුර ගන්න එක ...
ඉතින් දරුවොයි , ගෑනියි බඩ ගින්නේ ...
ආණ්ඩුවට මිනිස්සුන්ගේ සෞඛ්‍ය ගැන හිතනවානම් කරන්න තියෙන්නේ අරක්කු/ සිගරට් තහනම් කරන එක ......
නැතුව යහපාලනය , යහපාලනය කියල බලයට ඇවිල්ල මහින්ද කරා වගේම මෝඩ චූන් දෙන එක නම් වටින්නේ නෑ ...
Oka thama bn anthimata wenne. Wena sethak na



