හුගක් mid wife ල scooter වලින්

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    What kind of machan..??
    Escort services

    uba mokadda adahas kale ?
    un ehema ennet na
    scooty ye thel karanne na un normal wadata yana root eke maga digata road ayne tamay set karaganne
    mahabankuwe dena salary unta denne na ne ban
    Salary madi nisa thama side eken podi income ekak hadaganne machn
    ------ Post added on Mar 10, 2024 at 6:45 PM
     
    • Haha
    Reactions: asanka+++

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,808
    113
    Field officers ලා,
    බයික් වල යන්නෙ නැතිව පයින් යන්නද ඕනෙ ඉස්සර වගෙ... 🤌 🤌

    ---------------------------
    බයික් දෙන්න ඕනෙ අයට දුන්නෙ නැ නෙහ් ඒ කාලෙ..

    - ලියුම් බෙදන අයට දිලා කුරියර් සර්විස් වගෙ වැඩිදියුනු කරලා ගන්න ඕනෙ
    - සියලු ග්‍රාම නිලධාරින්ට (මෙයාලට නම් දුන්නා මයින්ද මාත්තියා)