හුජ්ජ කළාම වැය වෙන වතුර ප්‍රමාණෙ ඇජස් කෙරුව

AnuradhaRa

Well-known member
  • අපිනම් කැලේ පැනලා චූ කරලා..දෙපාරක් හොල්ලනවා..වතුර බින්දුවක් වත් අපතේ යන්නෙ නෑ
    අපේ මොන කැලෑද බං
    වත්තත් පොඩියි
    චූ කෙරුවොත් පැය 24 යනකං වටේටම ගදයි
    මිනිස්සු අහයි ඇයි ඔයාලගෙ වත්තෙන් චූ ගදක් එන්නෙ කියල

    අපේ බල්ලනං හැම තැනටම චුට්ට චුට්ට චූ ද දා යනවා, ඒවත් ඉතිං ගදයි
    මල් ගස්වලට දානව, හිලෝටල තියෙන පුංචි ගස්වලට දානව
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,288
    34,943
    113
    අඩෝ අනුරාධයා උඹ ගෙදර පොඩි පොඩි වැඩ කරගන්න දන්න එකම මදෑ බං. ඒ ස්කිල් එක දියුණු කරගනිං.
     
    • Love
    Reactions: AnuradhaRa