අනුරාධ සහෝදරයාට මානසික සැනසිල්ල උදාවේවා!
N nalin0001 Well-known member Jun 12, 2014 20,290 34,955 113 Oct 11, 2024 #21 අනුරාධ සහෝදරයාට මානසික සැනසිල්ල උදාවේවා! Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,229 1 -892 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 11, 2024 #22 Gal_banisa said: අපිනම් කැලේ පැනලා චූ කරලා..දෙපාරක් හොල්ලනවා..වතුර බින්දුවක් වත් අපතේ යන්නෙ නෑ Click to expand... අපේ මොන කැලෑද බං වත්තත් පොඩියි චූ කෙරුවොත් පැය 24 යනකං වටේටම ගදයි මිනිස්සු අහයි ඇයි ඔයාලගෙ වත්තෙන් චූ ගදක් එන්නෙ කියල අපේ බල්ලනං හැම තැනටම චුට්ට චුට්ට චූ ද දා යනවා, ඒවත් ඉතිං ගදයි මල් ගස්වලට දානව, හිලෝටල තියෙන පුංචි ගස්වලට දානව Reactions: Saharan and Gal_banisa
Gal_banisa said: අපිනම් කැලේ පැනලා චූ කරලා..දෙපාරක් හොල්ලනවා..වතුර බින්දුවක් වත් අපතේ යන්නෙ නෑ Click to expand... අපේ මොන කැලෑද බං වත්තත් පොඩියි චූ කෙරුවොත් පැය 24 යනකං වටේටම ගදයි මිනිස්සු අහයි ඇයි ඔයාලගෙ වත්තෙන් චූ ගදක් එන්නෙ කියල අපේ බල්ලනං හැම තැනටම චුට්ට චුට්ට චූ ද දා යනවා, ඒවත් ඉතිං ගදයි මල් ගස්වලට දානව, හිලෝටල තියෙන පුංචි ගස්වලට දානව
N nalin0001 Well-known member Jun 12, 2014 20,290 34,955 113 Oct 11, 2024 #23 අඩෝ අනුරාධයා උඹ ගෙදර පොඩි පොඩි වැඩ කරගන්න දන්න එකම මදෑ බං. ඒ ස්කිල් එක දියුණු කරගනිං. Reactions: AnuradhaRa