හුජ්ජ කළාම වැය වෙන වතුර ප්‍රමාණෙ ඇජස් කෙරුව

AnuradhaRa

Well-known member




  • මේ වතුර බහින්න හොර කාලෙ, තවත් අනාත වෙනව

    අනික මේක උපරිම තියල තිබුණෙ
    ඇත්තටම අනවශ්‍ය වතුර නාස්තියක්

    ඊයෙ යූටියුබ් වීඩියෝ එකක් බලල කෙරුවෙ

    සිම්පල් වැඩක් බං

    සිස්ටන් එකේ උඩ ඇන දෙකෙන් එකක් කඩල මුං, කෙරෝලකින් කැඩිච්ච නිසා ආයෙ හයි කරල, චූටි ප්ලාස්ටික් තද කරන කෑල්ල මිසිං, අනිත් පැත්තෙ එක විතරයි තියෙන්නෙ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • තනියම හදාගත්තද
    ඔව් :cool:

    අපේ ගෙදර ඔය අනං මනං වැඩ ගොඩක් වෙලාවට මම තමා කරන්නෙ
    නැත්තං ඉතිං අම්මටයි තාත්තටයි වටේ ඉන්න හොරුන්ට තමා අඩගහන්න වෙන්නෙ
    ඉලෙක්ට්‍රිකල් වැඩක් වුණත් ගෙදර කරගන්න පුලුවන්

    මෙච්චර කාලෙකට කොමඩ් එක අත ගැහුවෙ නෑ අප්පිරිය නිසා
    මේකනං සිස්ටන් ටෑන්ක් එක, එච්චර අවුලක් නෑ
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    ඔව් :cool:

    අපේ ගෙදර ඔය අනං මනං වැඩ ගොඩක් වෙලාවට මම තමා කරන්නෙ
    නැත්තං ඉතිං අම්මටයි තාත්තටයි වටේ ඉන්න හොරුන්ට තමා අඩගහන්න වෙන්නෙ
    ඉලෙක්ට්‍රිකල් වැඩක් වුණත් ගෙදර කරගන්න පුලුවන්

    මෙච්චර කාලෙකට කොමඩ් එක අත ගැහුවෙ නෑ අප්පිරිය නිසා
    මේකනං සිස්ටන් ටෑන්ක් එක, එච්චර අවුලක් නෑ
    ඇයි උඔ රස්සාවකට යන්නේ නැත්තේ
     
    • Like
    Reactions: Gal_banisa

    AnuradhaRa

    Well-known member
  • ඇයි උඔ රස්සාවකට යන්නේ නැත්තේ
    adhd වල අතුරු විපාක තමා

    ගෙදර වැඩ ඉතිං මට නිදහසෙ කරගන්න පුලුවන්නෙ
    මට කැමති වෙලාවක
    කවුරුත් මාව හදිසි කරන්නෙත් නෑ
    වැඩක් වැරදුණොත් බනින්නෙත් නෑ
    මට මහන්සිනං ටිකක් ඉන්න පුලුවන්
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    adhd වල අතුරු විපාක තමා

    ගෙදර වැඩ ඉතිං මට නිදහසෙ කරගන්න පුලුවන්නෙ
    මට කැමති වෙලාවක
    කවුරුත් මාව හදිසි කරන්නෙත් නෑ
    වැඩක් වැරදුණොත් බනින්නෙත් නෑ
    මට මහන්සිනං ටිකක් ඉන්න පුලුවන්
    උබට සෝෂල් පෝබියා
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    adhd වල අතුරු විපාක තමා

    ගෙදර වැඩ ඉතිං මට නිදහසෙ කරගන්න පුලුවන්නෙ
    මට කැමති වෙලාවක
    කවුරුත් මාව හදිසි කරන්නෙත් නෑ
    වැඩක් වැරදුණොත් බනින්නෙත් නෑ
    මට මහන්සිනං ටිකක් ඉන්න පුලුවන්
    මටත් ඔය ටිකම තියෙනවා ඒත් කරගෙන යනවා. ඕවා කිය කිය බෑ උත්සාහ අරන් වෙනස් වෙයන්
     
    • Like
    Reactions: Gal_banisa

    AnuradhaRa

    Well-known member
  • අනේ මන්දා. උඹේ අනාගතය?
    අම්මල තාත්තල නැතුව ගියාම මාත් මැරෙනව
    මං මැරෙන්න බය නෑ
    බෙල්ලෙ වැල දාගන්න කොච්චියට බෙල්ල තියන්න වහබොන්න ඕවට තමා බය

    නැතුව මැරෙන්න බය නෑ 😅

    දැං මට 42 ලබන්නත් ලගයි
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    අම්මල තාත්තල නැතුව ගියාම මාත් මැරෙනව
    මං මැරෙන්න බය නෑ
    බෙල්ලෙ වැල දාගන්න කොච්චියට බෙල්ල තියන්න වහබොන්න ඕවට තමා බය

    නැතුව මැරෙන්න බය නෑ 😅

    දැං මට 42 ලබන්නත් ලගයි
    පලයන් සිරාවටම. මාර ප්‍රශ්න තියෙන්නේ බලන් ගියහම
     

    AnuradhaRa

    Well-known member
  • කසාදයක් කරගත්තොත් මොකද ? හොද වයස
    අපිට ඉතිං කවුරුත් කැමති නෑනෙ

    මං කිව්වෙ ලස්සන කෑලි

    25 කෑල්ලකට තමා ආස

    නැත්තං මෙහෙම හොදයි 😅
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,883
    1
    51,864
    113
    ප*යාගල
    sorry.com
    අපිට ඉතිං කවුරුත් කැමති නෑනෙ

    මං කිව්වෙ ලස්සන කෑලි

    25 කෑල්ලකට තමා ආස

    නැත්තං මෙහෙම හොදයි 😅
    හොද ෆිගර් එක තියෙන ඇන්ටෙක් සෙට් කරගනින්. කොට කොට ඉදිතෑකි මැරෙනකන්ම
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    අපිට ඉතිං කවුරුත් කැමති නෑනෙ

    මං කිව්වෙ ලස්සන කෑලි

    25 කෑල්ලකට තමා ආස

    නැත්තං මෙහෙම හොදයි 😅

    ලස්සන කැලි හොයනකන්, කැමති කෙනෙක් හොයල බැදගනින්. එයාට රස්සාවක් තියනව නං උබට බැරියැ දැන් වගෙ ගෙදර ඉදගෙන වැඩටික කරගන්න
     
    • Like
    Reactions: AnuradhaRa