මම උපන් යු ඇන් පී කාරයෙක් මත් කැමති වුනේ නැහැ හුටංට චන්දේ දෙන්න එත් මචන් මොනවා කරන්නද මහින්දයා ගෙදර යවන්න තියෙන එකම ක්‍රමය එක නම් කරන්න වෙනවා, එත් දැන් බලන්න හුටංගේ උන්ට කෙල වෙන හැටි ජාතික ලයිස්තුවෙන් ඔක්කොම උන් ගත්තා කුඩු කාරයෝ , එතනොල් කාරයෝ ටික බාබා වගේ හිට්ය හුටන් ගේ වැඩ කොහොමද,
එත් රනිල් අගමැති තුමා , ජාතික ආණ්ඩුවට යනවා කිව්ව සංකල්ප්ය අකුරටම ඉටු කරාඅ එක පොරොන්දුව කඩලා යු ඇන් පී අන්ඩුවක්ට යන්න තිබ්බා එත් බැහැ, පොරොන්දුව නිසා
ජතික ලයිස්තුව ෆුල් ජෙනිවින්. ලිස්ට් එකේ පිට දැම්මේ නැහැ.
ඉදිරියේ රට සංවර්ධණයට ගෙම ගහනවා අවුරුදු දෙකකදි මම හිතන්න දැන්ට ලිස්ට් එකේන් අපු අයත් එහෙම කරයි , මොකද දැන් උන්නට වඩා මලා හොදයි කියලා , ඉන්න ඇමතිලා මන්ත්‍රිලා ඉන්නේ අය ජරා වැඩ කරොත් ගෙදරම තමයි තවත් මහින්දකෙනෙක් නැහැ කොල් දිලා මගේ මිනිහෙක් අත අරින්න කියන්න , මෙයලා රටව වැඩක් කරලා පෙන්නුවොත් අපිට හොදයි.
උපන් යු ඇන්පි කාරයොන්ට යු ඇන් පි එකට චන්දේ දෙන්නෙ බොක්කෙන්ම, වසි අවසි බලලා නෙවෙයි , එත් ඉතින් එවා බලාපොරොත්තුවෙන් රනිල්ට කතිරේ ගහපු බයියෝ තමයි පව්, උන් තමයි කාර් එකක් ගන්න බලන් ඉන්නේ ලොල්