හුටපට්ටමේ කතන්දරේ...

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මම නම් ඔය මගුල බලන්නේ නෑ....
    ඕක වෙන වෙලාවකට දාල අර ලස්සන කෙල්ල ඉන්න "අමා" කතාව බදාදටත් දානවනම් මම කැමතියි..
     

    uditha224

    Well-known member

  • danna ata pattama kisima wedak na ban ganna deyak na :D


    :yes::yes:

    ස - 22k :D

    good post.

    මම නම් ඔය මගුල බලන්නේ නෑ....
    ඕක වෙන වෙලාවකට දාල අර ලස්සන කෙල්ල ඉන්න "අමා" කතාව බදාදටත් දානවනම් මම කැමතියි..


    කොල්ලට කෙල්ල ගැන හිත වැටිලාවගේ...
    :P:P:D:D:lol::lol:


    =====================================


    හැමෝගෙම කොමෙන්ටුවලටයි රෙප් වලටයි ගොඩක් තෑන්ක් යු.......:yes::yes:
     
    • Like
    Reactions: v7soft

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මගේ වට ඇල්ල පෙන්නන්න බැරිද ඕකේ..
    ඉතාම ලස්සනයි.
    මඳක් එල්ලාවැටෙන සුළුයි..
    ඒ වටා ඇති කළු පැහැති රෝම නිසා එහි මනස්කාන්ත බව වැඩිවී ඇක. තවද එමගින් එහි ගාම්භීරත්වය ද වැඩිවේ.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අපිට නං මේ පට්ටම වැඩිය බලන්ට වෙන්නෙ නෑ.
    බලන්ට ලැබුන එකෙත් අලුත් මුහුදක් ගැන අහන්ට ලැබුනා ඩිස්නි මුහුද කියලා....:shocked:

    ඕං! බලමුකෝ ඒකෙත් හැටි! නේද ඈ?:lol::lol::lol::lol: