හුටපට්ටම බැලුවා ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඌ නම් තැනකට එයි වගේ. වයසට නෙමෙයි උගේ කනේ කරාබුයි පපුවේ ටැටූ එකයි ඇඟිලි වල මුදුයි.. 🙄
    🤭එක ඇත්ත
    Ado u sira bn .. meka balapanko🤣🤣

    අපි තමා හොදටම ලියලා තියෙන්නෙ 😅
    පට්ට ඩයල් එකක්නේ
    ඔව් බන්


    මූටනං කලක් යයි🤣🤣

    විඩියෝ නෑ නේ වැඩිය වෑන් එකක් ගිහින් ද දන්නෙ නෑ