හුටා බිත්තර කාලත් ඉවරයි.

suranga_87

Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    මචං ලා මට 503 සර්විස් අන්වැලියුබල් කියලා එරර් එකක් එනවා නේ බන්....ත්‍රෙඩ් ඕපන් කලාම ඇයි ඒ....හෙල්ප්....:angry::angry::angry:
     

    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    හමබ ප්‍රතිශතය % 9 මෙහෙම උනාට කොහොමද උන්ගේ බිස්නස් ලන්කාවම අල්ලල ඉවරයි. සියලුම ප්‍රදාන පාරවල් අයිනේ, ජන ඝනත්වය වැඩි තැන්වල , නගරබද , ජනාකීර්න සියලුම තැන් උන් අල්ලල ඉවරයි. ඔයටික අපිට තේරෙනකොට අපිට කෙලවෙලත් ඉවරයි.

    මේක ඇත්ත බන්...මහරගම පමුණුවේ ඉස්සර රෙදි බිස්නස් එක අල්ලන් හිටියේ සිංහලු...ඒත් දැන් හැම තැනම නානා අල්ලලා ඉවරයි...උන් සිංහල කඩවල් වලට වඩා අම්බානක අඩුවෙන් බඩු දීලා බිස්නස් කඩලා තියන්නේ...මම දන්න කීප දෙනෙක් ඉන්නවා කඩ කරපු දැන් රේල් පාරේ තට්ටු දාගෙන එදා වේල ගහගන්නේ...තම්බි කඩ කුලී වැඩි ගානට ඉල්ලලා අයිති උන්ගෙන් අරන්...අපේ සමහර සිංහල පක්කුත් ඉන්නවා සල්ලි වලට ඔන කැරි වැඩක් කරන...ජාතියක් ජන්මයක් නැති උන්....:frown::frown::frown:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,254
    113
    Sri Lanka
    Ada Cargills Food City eke thibba Araliya Farms kiyala ekakin dana Araliya kiyala Eggs wagayak. Penume hatiyata Sinhala. Seeduwa paththe.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    4LOmkSW.png
     
    • Like
    Reactions: KavinduDD

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    හුටා බිත්තර කාලත් ඉවරයි.

    Keells, Arpico, Foodcity වලින් බිත්තර ගන්න සිංහලු අත උස්සන්න බලන්න.

    පොඩි Research පාරක් කරා M අයියලගෙ Products ගැන. කියන්න සංතෝසයි සිංහලු එක බිත්තර Brand එකක් නෑ අපේ සිංහලුන්ගෙ. මේ තියෙන්නෙ මේවගෙ තියෙන Brands.

    Keells - K Choice, Nel Farm, Happy Hen
    Cargills Food City - My Choice, Nel Farm
    Arpico - Nel Farm, Arogya Omega 3

    දැන් බලමු මේවගෙ අයිතිකාරයො ටික.

    My Choice, Nel Farm - Noorani Estates (Pvt) Ltd
    K Choice, Happy Hen - Switz Lanka (Pvt.) Ltd
    Arogya Omega 3 - Arogya Farm (Pvt) Ltd

    Noorani Estates (Pvt) Ltd - Noordeen Sethwala (Director)
    Switz Lanka (Pvt.) Ltd - Shiraz Jeevunjee (Director)
    Arogya Farm (Pvt) Ltd - S.A.A.Azahim Ali (Director)

    වෙන මුකුත්ම කියන්නෙ නෑ. :sorry::sorry:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මමනම් මචන් කොහොමත් ප්ලෑන් එක ගහල ඉවරයි. එදිනෙදා ඔන එලවලු ටිකයි. බිත්තර ටිකයි ගෙදරම හදාගන්න. :yes: