හුටා...මෙන්න තවත් ඵකක් පටන් අරන් ඒ පාර...🥴

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,545
    8,774
    113
    ලොල් මේ කෑගල්ලේ අතුකෝරාලේ හරියේ නේද? නියම කෑලි ඉන්නේ ටවුන් එකේ.. :lol: :lol:
    කිවම තම මටත් මීටර් උනේ.. අපිත් කෑගල්ලේ අවුරුදු ගානක් ක්ලාස් ගියා, මෙහෙම කෙල්ලෝ හිටියේ නැනේ.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    ලොල් මේ කෑගල්ලේ අතුකෝරාලේ හරියේ නේද? නියම කෑලි ඉන්නේ ටවුන් එකේ.. :lol: :lol:

    කිවම තම මටත් මීටර් උනේ.. අපිත් කෑගල්ලේ අවුරුදු ගානක් ක්ලාස් ගියා, මෙහෙම කෙල්ලෝ හිටියේ නැනේ.

    කැරියොද ඉන්නෙ කෑගල්ලෙ
     
    • Haha
    Reactions: kasun090354t

    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    owa nadu danne nadda ban? document ekak sign karanna ona hari nam ohoma public danna..

    උඹ හිතන්නේ ඕව ඇත්ත කියලද . .. උට්ටියෝ දෙන්නට කලින්ම කියල . . ආස කරන ඇඳුම් අන්දලා . . :P

    මම ඉන්නේ මෙතන . . මෙන්න මේ වගේ ඇවිදන් එන්න කියල... shots 50ක් විතර අරන් . .. ඒ උට්ටි කැමති නැති ඒවා delete කරලා තමා .. අනා ෂෝයි කියල මේ ටික පොස්ට් කරන්නේ . . :yes:

    ඕනෑමනම් කරලා බලපන්කො වටේ ඉන්න ත්‍රීවිල් සෙට් එක ඉඳන්ම කඩු පොලු උස්සන් එන්නේ නැද්ද බලන්න . . ඔහොම random වැඩක් කලොත්..:baffled:

    මේ ලංකාවේ බන් . . දැන් දැන් යන හැමදේම කලින් plan කරලා දන්නේ නෑ වගේ කරන වැඩමයි තියෙන්නේ . .. අර wedding වල ස්ප්‍රයිස් dance වගේ :lol:
     
    • Like
    Reactions: SK29 and hi.dushan

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    උඹ හිතන්නේ ඕව ඇත්ත කියලද . .. උට්ටියෝ දෙන්නට කලින්ම කියල . . ආස කරන ඇඳුම් අන්දලා . . :P

    මම ඉන්නේ මෙතන . . මෙන්න මේ වගේ ඇවිදන් එන්න කියල... shots 50ක් විතර අරන් . .. ඒ උට්ටි කැමති නැති ඒවා delete කරලා තමා .. අනා ෂෝයි කියල මේ ටික පොස්ට් කරන්නේ . . :yes:

    ඕනෑමනම් කරලා බලපන්කො වටේ ඉන්න ත්‍රීවිල් සෙට් එක ඉඳන්ම කඩු පොලු උස්සන් එන්නේ නැද්ද බලන්න . . ඔහොම random වැඩක් කලොත්..:baffled:

    මේ ලංකාවේ බන් . . දැන් දැන් යන හැමදේම කලින් plan කරලා දන්නේ නෑ වගේ කරන වැඩමයි තියෙන්නේ . .. අර wedding වල ස්ප්‍රයිස් dance වගේ :lol:
    mama heta mount lavinia beach ekata yanna inne me wage random shots ganna kellonge. :yes: