හුටා! වතුර නෑලු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
හුටා! වතුර නෑලු

ලබුගම - මහරගම ජල නලයක් පිපිරෙයි
(කේ බුද්ධික කුමාරසිරි )

ලබුගම කළටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල සිට මහරගම දක්වා පානීය ජලය රැගෙන යන නල මාර්ගයක සිදු වූ පිපිරීමක් හේතුවෙන් අද (28) ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇතැයි ජල සම්පාදන හා ජලා ප‍්‍රවාහන මණ්ඩලය පවසයි.

කොළඹ නැගෙනහිර ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ නව ජල නල එලීමක් සිදු කරන අතරතුර මෙම පිපිරීම සිදුව ඇතැයි ද ඒ හේතුවෙන් එම ප‍්‍රධාන ජල නලය අකී‍්‍රය කිරීමට සිදුව ඇතැයිද මෙම නල ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා හෙට (29) අලුයම පමණ වෙතැයි ද අඹතලේ බටහිර නිෂ්පාදන අංශය භාර මෙහෙයුම් කළඹණාකරු පියල් රාජපක්ෂ මහතා පවසයි.

මේ හේතුවෙන් මහරගම, පන්නිපිටිය ,බොරලැස්ගමුව ,කොට්ටාව ,හෝමාගම, පාදුක්ක ප‍්‍රදේශවලට හෙට (29) දක්වා ජල සැපයුම අත් හිටුවීමට සිදු වන බව ඔහු පවස