රතු මුහුදේ හූති කැරළිකරුවන් ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයත් විනාශ කරයි ද?
![]()
මෙරට අපනයන කරුවන්ට දැඩි බලපැමක් ඇති කරන ආකාරයේ තීන්දුවක් මේ වනවිට ජාත්‍යාන්තර නෞකා සමාගම් විසින් ගෙන ඇති බවත්, මේ වනවිට රතු මුහුදේ බැම් එල් මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේ දී සිදුවන හුති කැරලිකරුවන්ගේ ත්‍රස්තවාදි ක්‍රියාවන් හේතුවෙන් එම කලාපයෙන් ගමන් ගන්නා වානිජ නෞකා සිය ගාස්තු සියයට 300කින් පමණ ඉහළ දමා ඇති බවත් මෙරට අපනයනකරුවෝ පවසති.
පවතින තත්ත්වය මත ශ්‍රි ලංකාවෙන් රතු මුහුද හරහා ප්‍රවාහනය කෙරෙන අපනයන භාණ්ඩ අඩි 20ක කන්ටේනරයක් සඳහා අය කෙරෙන ඇමෙරිකානු ඩොලර් 600ක පමණ ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 1500කින් පමණ වැඩි වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
මේ තත්ත්වයට හේතු වී ඇත්තේ රතු මුහුදේ ක්‍රියාත්මක වන යේමනයේ හුති කැරලිකරුවන් ඊශ්‍රාලය ඉලක්ක කරගෙන යන නැව්වලට ප්‍රහාර එල්ල කිරීමයි.
පසුගියදා මේ ආකාරයෙන් ඔවුන් වාණිජ නෞකාවක් සිය ග්‍රහණයටද ගත් අතර මේ තත්ත්වය හේතුවෙන් ඇතැම් නැව් සමාගම් මෙම මාර්ගය අතහැර වෙනත් විකල්ප මාර්ගවලින් ගමන් කිරීමට පිළිබඳව අවධානය යොමු කර තිබේ.
එහිදීද ශ්‍රි ලංකාවේ අපනයනකරුවන්ට වැඩිපුර ගාස්තුවක් ගෙවීමට සිදුවනු ඇති බවද මෙම අපනයනකරුවෝ ප්‍රකාශ කර සිටිති
- https://lankasara.com/si/පුවත්/රතු-මුහුදේ-හූති-කැරළිකරු/

@riduna pm වාගේද දැන් උබත්රතු මුහුදේ හූති කැරළිකරුවන් ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයත් විනාශ කරයි ද?

අහක යන යුද්දයක් හරි කමක් නෑ කීයක් හරි හොයාගන්න.රතු මුහුදේ හූති කැරළිකරුවන් ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයත් විනාශ කරයි ද?
![]()
මෙරට අපනයන කරුවන්ට දැඩි බලපැමක් ඇති කරන ආකාරයේ තීන්දුවක් මේ වනවිට ජාත්‍යාන්තර නෞකා සමාගම් විසින් ගෙන ඇති බවත්, මේ වනවිට රතු මුහුදේ බැම් එල් මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේ දී සිදුවන හුති කැරලිකරුවන්ගේ ත්‍රස්තවාදි ක්‍රියාවන් හේතුවෙන් එම කලාපයෙන් ගමන් ගන්නා වානිජ නෞකා සිය ගාස්තු සියයට 300කින් පමණ ඉහළ දමා ඇති බවත් මෙරට අපනයනකරුවෝ පවසති.
පවතින තත්ත්වය මත ශ්‍රි ලංකාවෙන් රතු මුහුද හරහා ප්‍රවාහනය කෙරෙන අපනයන භාණ්ඩ අඩි 20ක කන්ටේනරයක් සඳහා අය කෙරෙන ඇමෙරිකානු ඩොලර් 600ක පමණ ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 1500කින් පමණ වැඩි වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
මේ තත්ත්වයට හේතු වී ඇත්තේ රතු මුහුදේ ක්‍රියාත්මක වන යේමනයේ හුති කැරලිකරුවන් ඊශ්‍රාලය ඉලක්ක කරගෙන යන නැව්වලට ප්‍රහාර එල්ල කිරීමයි.
පසුගියදා මේ ආකාරයෙන් ඔවුන් වාණිජ නෞකාවක් සිය ග්‍රහණයටද ගත් අතර මේ තත්ත්වය හේතුවෙන් ඇතැම් නැව් සමාගම් මෙම මාර්ගය අතහැර වෙනත් විකල්ප මාර්ගවලින් ගමන් කිරීමට පිළිබඳව අවධානය යොමු කර තිබේ.
එහිදීද ශ්‍රි ලංකාවේ අපනයනකරුවන්ට වැඩිපුර ගාස්තුවක් ගෙවීමට සිදුවනු ඇති බවද මෙම අපනයනකරුවෝ ප්‍රකාශ කර සිටිති
- https://lankasara.com/si/පුවත්/රතු-මුහුදේ-හූති-කැරළිකරු/
ජීවිත් වෙලා පැටවු ගහන්න පුළුවන් මට්ටමට කෑම තිබිල තියනවඊශ්රායල්කාරයො ගාසා තීරෙ උන්ටත් ඔහොම තමයි සැලකුවෙ ඉස්සර ඉදන්ම. මුහුදු මාර්ගයෙන් කිසිම supply එකක් ගන්න බැරි කරල තිබ්බෙ. ඊශ්‍රායලයෙන් දෙන කෑම වලින් ජීවිතේ ගැට ගහන්න ඕනෙ උන්. ඒකත් දීලා තිබ්බෙ නොමැරී ඉන්න අවශ්‍ය කැලරි ගාන calculate කරල ඒ ප්‍රමාණෙට විතරයි.
දැන් ඊශ්‍රායලේටත් supply නෑ අරුන් red sea එකේ නැව් වලට ගහනව.
ඉතාමත් හොද ප්‍රශ්නයක්@riduna pm මේකට පැචුම මොකද කියන්නේ ?
ඒ ප්‍රශ්නෙ ඇති හොදෙ මොකක්ද කියල කල්පනා කරන මමඉතාමත් හොද ප්‍රශ්නයක්
ගෝටා වෙගේ හොද දැක්මක් තියෙන නායකයෙක් හිටියනම් මේ යුද්දය පැය 24 යි
Thread 'ලෝක අර්බුද නිසා ලංකාවේ අනාගතය අඳුරු වෙයිද? පැතුම් කියන මේ කතාව අහමු' https://elakiri.com/threads/ලෝක-අර්...අඳුරු-වෙයිද-පැතුම්-කියන-මේ-කතාව-අහමු.2135717/ඒ ප්‍රශ්නෙ ඇති හොදෙ මොකක්ද කියල කල්පනා කරන මම
මෙන්න මේක බලන්නකෝ. පෝස්ට් එක දාපු දවසත් එක්ක බලන්නThread 'ලෝක අර්බුද නිසා ලංකාවේ අනාගතය අඳුරු වෙයිද? පැතුම් කියන මේ කතාව අහමු' https://elakiri.com/threads/ලෝක-අර්බුද-නිසා-ලංකාවේ-අනාගතය-අඳුරු-වෙයිද-පැතුම්-කියන-මේ-කතාව-අහමු.2135717/
ශේහ්! රාජපක්ෂලා ටික ඔක්කොම පාර්සල් කරලා ඉෂ්රයලේට යවාගන්න තිබ්බ නම්...... අඩුම ගානේ පලස්තිනෙට වත්....ගෝටා වෙගේ හොද දැක්මක් තියෙන නායකයෙක් හිටියනම් මේ යුද්දය පැය 24 යි