වරායට vehicle එක ආවට පස්සෙ 🤔

spac9

Member
Jul 12, 2023
29
9
3
Space
වරායට vehicle එක ආවට පස්සෙ,

1. tax documents එන්න සාමානයෙන් කොච්චර දවසක් යනවද?
2. tax pay කරාට පස්සෙ clear වෙන්න කොච්චර දවසක් යනවද?
 

thilina_k

Well-known member
  • Jan 4, 2015
    609
    624
    93
    mn ahala thynwa 1-2 weeks ynwa kiyla okkoma complete wela vehicle eka gedra genna.
     
    Last edited:
    • Like
    Reactions: spac9