උන්ට කතා කෙරුව
තාම බිල් දාල නෑ කියල බලන්න විදියක් නෑලු
මේ මාසෙ ෆයිබර් ගත්ත.
බලෙන්ම ෆයිබර් ඇගේ ගහනව
එතකොට කිව්ව 5000 කට දෙන්නෙ ඒකත් 1000 ගානෙ ගෙවන්න පුලුවන් කියල
ගිය මාසෙ බිලත් ගෙව්වට පස්සෙ කොහොමද 11 දාස් ගාණක් වෙන්නෙ
පියෝ ටීවි තියෙනව අඩුම පැකේජ් එක
සහ web family plus එක