හුත්තො Total payable එක 11423 ක් ලු

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    උන්ට කතා කෙරුව
    තාම බිල් දාල නෑ කියල බලන්න විදියක් නෑලු

    මේ මාසෙ ෆයිබර් ගත්ත.
    බලෙන්ම ෆයිබර් ඇගේ ගහනව
    එතකොට කිව්ව 5000 කට දෙන්නෙ ඒකත් 1000 ගානෙ ගෙවන්න පුලුවන් කියල
    ගිය මාසෙ බිලත් ගෙව්වට පස්සෙ කොහොමද 11 දාස් ගාණක් වෙන්නෙ

    පියෝ ටීවි තියෙනව අඩුම පැකේජ් එක
    සහ web family plus එක
     
    • Haha
    Reactions: Mugen and NRTG

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    උන්ට කතා කෙරුව
    තාම බිල් දාල නෑ කියල බලන්න විදියක් නෑලු

    මේ මාසෙ ෆයිබර් ගත්ත.
    බලෙන්ම ෆයිබර් ඇගේ ගහනව
    එතකොට කිව්ව 5000 කට දෙන්නෙ ඒකත් 1000 ගානෙ ගෙවන්න පුලුවන් කියල
    ගිය මාසෙ බිලත් ගෙව්වට පස්සෙ කොහොමද 11 දාස් ගාණක් වෙන්නෙ

    පියෝ ටීවි තියෙනව අඩුම පැකේජ් එක
    සහ web family plus එක
    එච්චර ?
     
    • Like
    Reactions: NRTG

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ගෙවල් ගාව නාකි ජෝඩුවකටත් මුන් Fiber ඇගේ ගහල තිබ්බා. පව් වැඩේ උන් රවුටර් එක පාවිච්චි කරන්නෙ වට්සැප් කෝල් වලට විතරයි
    ඕක නොගෙන ඉන්න බැරිද බං?
    එක පාර බෑ කියන්න හිතෙන්නෙ නෑ උන් කියනව කොපර් ලයින් ඔක්කොම ෆයිබර් වලට මාරු කරනව කියල
     
    • Like
    Reactions: NRTG