හුත්තො Total payable එක 11423 ක් ලු

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ඔව් බන් හෙන පච ගොඩක් කියල. මේක ආරක්ශිතයි කිව්වලු. හෙන ගහන්නෙ නෑ කිව්වලු
    ආහා😁අපට කියපු බොරුවමයි.දෙපාරක් අකුණු ගහලා tv එක නූලෙන් බේරුණේ.පස්සේ හදන්න ඇවිත් කියනෝ ඒවා බොරු,plugs ගලවලා තියන්නලු.ඕක ආපු මුල් කාලේ ගෙදරට ඇවිත් දුන්නේ.පස්සේ රු.8000 බිලක් ඇවිත් wifi අයින් කළා fiber එක්ක.දැන් peo & phone වෙලත් tax ගහලා රු.4000 ට වැඩියි bill එක.අයියයි,මායි විතරයි data පාවිච්චි කරන්නේ.අපි mobile packages දාගෙන ඉන්නේ.අරවා බොරු ගණන්...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අපිට නම් ඔය ඔක්කොම නිකන් හම්බුනේ offer එකකට. දවසක් ඇතුලත ඔක්කොම හයි කරලා කනෙක්ෂන් එකත් දුන්නා
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මේ ඔක්කොම එකතුවට taxes & levies 2500 විතර add වෙලා තිබුනා
    මම හිතන්නේ වැඩි ගානක් add වෙන්නේ taxes & levies නිසා
    මෙහෙම වැරදිලා වැඩිවුණ tax එක අයින් කරලා හරියට bill එක හදලා දුන්නාද එයාලා?
     
    • Like
    Reactions: NRTG

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    මෙහෙම වැරදිලා වැඩිවුණ tax එක අයින් කරලා හරියට bill එක හදලා දුන්නාද එයාලා?
    නෑ බං ඌ කියන්නෙ ටැක්ස්වලට ලොකු ගාණක් යනව ඇති කියල
     
    • Like
    Reactions: NRTG and xVOLDYx

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    අසරණ වුණා ද? ඊමේල් වලින් කොම්ප්ලේන් කරපන්.....

    මම සිද්ධියකට පැම්නිල්ලක් දාලා ගොඩක් emails එහෙ මෙහෙ ගියා විතරයි.

    GM කෙනෙක්ට කතා කරලා බැන්නට පස්සේ වැඩේ කළේ. පට්ට අලසයෝ ඉන්නේ.
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    1688361007913.png


    Now they do not have HBO channels.
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    අපිට නම් ඔය ඔක්කොම නිකන් හම්බුනේ offer එකකට. දවසක් ඇතුලත ඔක්කොම හයි කරලා කනෙක්ෂන් එකත් දුන්නා
    Same🙋
     
    • Love
    Reactions: NRTG

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    ah. same fiber line ekenma ganna puluwanda? naththam eka thawath line ekak da?

    same line ekatama ganna puluwan. router monawath change karanna ona naha. apita deela thiyena routers 2Gbps download / 1Gbps upload speeds support karanawa.

    speed eka limit karala thiyenne NOC eken.
     
    • Like
    Reactions: NRTG