සතුටු නැද්ද යකෝ? කුලියාපිටියෙ වොක්ස්වාගන් ෆැක්ටරියෙ හදපු කාර් එකක් උඹ ගත්තද? මට ආරංචි විදිහට හදන කාර් ඔක්කොම ඉන්දියාවට Export කරනවලු බන්. Demand එක වැඩි හින්ද ලංකාවෙ විකුනන්න ඉතිරි වෙන්නෙ නෑලු![]()


සතුටු නැද්ද යකෝ? කුලියාපිටියෙ වොක්ස්වාගන් ෆැක්ටරියෙ හදපු කාර් එකක් උඹ ගත්තද? මට ආරංචි විදිහට හදන කාර් ඔක්කොම ඉන්දියාවට Export කරනවලු බන්. Demand එක වැඩි හින්ද ලංකාවෙ විකුනන්න ඉතිරි වෙන්නෙ නෑලු![]()


ගරු අගමැති තුමාටයි ජනාධිපති තුමාටයි එරෙහිව ද්වේශ සහගත ප්‍රතාශ ඇරෙන්න පදනමක් සහිතව කරන දේවල් විවේචනය කරන්න කවුරුවත් නෑඔය ද්වේශ සහගත ප්‍රකාශ මුඩුක්කු ගම්මාන දෙක තුනකට ගියා නං මීට වඩා හොඳට අහගන්න පුලුවන්
ඇයි මේ ද්වේශය ? ඇයි මේ වෛරය ? හේතුව වෙන මොකවත් නෙමේ තමුන්නාන්සෙලටම තේරෙනව ඇති අගමැති තුමා සහ ජනාධිපතිතුමා රට ඉදිරියට ගෙන යන මේ ගමන නොනවත්වා ගියොත් වෙන්නෙ මේ ප්‍රතිපත්ති විරහිත දේශපාලඥයන්ට තමන්ගෙ පැවැත්ම නැති වෙන එක
ඒකයි මේ ද්වේශ සහගත ප්‍රකාශ කරමින් අගමැති තුමාගෙ පෞද්ගලීක කාරණා පවා ඇඳා ගනිමින් ආණ්ඩුව විවේචනය කරන්නෙ
බුද්ධිමත් ජනතාව විදිහට ඔබතුමන්ල එවන් ප්‍රකාශ වලට නොරැවටී අපේ රට අද ඉන්න තැන සහ මේ තැනින් ඉදිරියට යන්න කරන්න ඕනෙ මොනවද ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන දේවල් බුද්ධිමත්ව තීරණය කරයි කියල අපි බලාපොරොත්තු වෙනව
තමුන්නාන්සෙලම ගිහිං ආණ්ඩුවට ඉතා පහත් ලෙස බනින පුද්ගලයන්ගෙන් අහල බලන්න ආණ්ඩුව රටේ ආර්ථිකය ගොඩනගන්න ගන්න ක්‍රියාමාර්ග වලදි ගත යුතුව තිබුණේ මොන වගේ ක්‍රියාමාර්ගයක්ද කියල ? මේ ගොල්ලන්ට එතකොට කටඋත්තර නෑ
මේ ගොල්ලන්ට ඕනෙ ආණ්ඩුවට බැනල අත පිහිදගන්න විතරයි
හිතුන හිතුන වෙලාවල් වලට හිතුන හිතුන ප්‍රකාශ නිකුත් කරනව, මේකද සදාචාර සම්පන්න දේශපාලනේ කියන්නෙ ? මේකද අපි බුද්ධිමත් ඡන්ද දායකයින් පිරිසකගෙන් බලාපොරොත්තු වෙන්නෙ ? කොහෙත්ම නෑ මිත්‍රවරුණි
අද සමහරු වොක්ස්වැගන් කාර් අදාල කරගෙන ආණ්ඩුවට විහිලු කරනව. මං ඒගොල්ලන්ගෙන් අහන්න කැමතියි ඔබතුමන්ලගෙ ආණ්ඩුව ඉන්න කාලෙ ලංකාවට වොක්ස්වැගන් තියා කරත්තයක්වත් හදන්න කිසිම විදේශීය සමාගමක් ආවද කියල. ගරු අගමැති තුමත් ජනාධිපතිතුමත් වොක්ස්වැගන් සමාගම එක්ක සාකච්ඡා පැවැත්වුව ඒව අසාර්ථකයි නමුත් එයින් ආණ්ඩුව නැවතුනේ නෑ. චීනයේ රජයත් එක්ක සාකච්ඡා කල්ල අපි හම්බන්තොට චීන කාර්මාන්ත ශාලාවක් ආරම්භ කලා. මෙතුමන්ලනෙ ආණ්ඩුවේ උදවිය ඒකට මොකක්ද කලේ ? මහජනයා කුලප්පු කරල උද්ඝෝශණ සංවිධානය කිරීම ඇරෙන්න මේ ආණ්ඩුව කරන නිවැරදි දේවත් නිවැරදියි කියල පිලිගන්න මේගොල්ලන්ට නිර්භීතභාවයක් නැති බව තමුන්නාන්සෙලටම තේරෙනව ඇති
මේගොල්ලො මේ සමච්චලයට ලක් කරන්නේ අපි හැමෝගෙම රටේ අනාගතය නෙමේද කියල පොඩ්ඩක් හිතල බලන්න
![]()


මහින්දයට වටේ ඉන්න උන් නිසා කෙල වුනේ. උන් ආර්ථිකේ කෑවා
මහින්දගේ කාලේ රටේ සල්ලි තිබුනා බදු ආදායම්..
පෙට්‍රල් ලීටර් එකක් 162යි..
හැම පෙට්‍රල් ලීටර් එකකින්ම තව රුපියල් 45ක් හෙව්වා..
පොඩි සල්ලියක්ද?
ඒ අස්සේ මුං ඇවිල්ලා රජයේ සේවකයන්ගෙ පඩිත් වැඩි කෙරෙව්වා..
අරෙහෙන් රජයට එන ලොකුම ආදායමෙන් සෑහෙන ප්‍රමාණයක් අත අරිනකොට මෙහෙන් තව ලොකු වියදමක් ගොඩ ගැහුනා..
එක්කො පෙට්‍රල් මිල එහෙමම තියෙද්දි පඩි වැඩි කරානං ඉකනොමි එකට ඒක දරාගැනීමේ හැකියාවක් සිරාවටම තිබුනා.. එහෙම් නැත්තං පෙට්‍රල් බස්සලා පඩි නග්ගවන්නෙ නැතුව තිබ්බ නං ඒත් දරාගන්න පුළුවන් කම තිබ්බා..
ඔය කරපු වැඩෙන් තමයි සෑහෙන්නම ඉකනොමි එක වැටුනේ.. හැබැයි ඉන්දියන් කාරය පස්ස නොගහන්න දැන් එට්කා ගහගන්න තිබ්බ නං අපි ගොඩේ ගොඩ..
පෙට්‍රල් වලින් 45ක් අඩු කරල හීන් නූලෙන් 95ක් ඇදල ගත්තෙ නැද්ද...? ඉතුරුම් ගිණුමට, රීලෝඩ් එකටත් කෙලපු එක තව කුමන කතාද...? අපේ සාක්කුවටත් කෙලල මහ බැංකුවටත් කෙලල .. හරිනම් අර කිව්ව විදියට මිළ සූත්‍රය ගේනාවනම් පෙට්‍රල් දෙන්න පුලුවන් 65ට 70ට අද බොරතෙල් මිළත් එක්ක බලද්දි. අත පය දිගෑරල නිදාගන්න බැහැ උතුරෙ දෙමළ ඩයස්ල හතරවටේ බදු...
ඒ සංසන්දනය වැරදියි මිනිහෝ..
පෙට්‍රල් ඩීසල් අඩුකරපු එක මේ ගිණුම් වලින් රීලෝඩ් වලින් කවර් කරන්න බෑ 5%ක් වත්..
ෆෝන් කෝල් 20කින් ගහන බදු එක පෙට්‍රල් ලීටර් එකකින් නැතිවෙනවා..
කාර් වෑන් බස් සේරම ගත්තම ලීටර් කී දාහක්ද?
ඒක අඩු කරපු එක හොදයි ඒ ඒත් මේ ආණ්ඩුවේ බත් බැලයන්ගේ සැලරි වැඩිකරගත්තයින් තමයි රටට කෙල උනේ.
තොට තේරෙන්නෙ නැහැ කියන දේ, පොඩ්ඩක් නැගිටල වාඩිවෙයන් මොලේ රත් වෙලා ඇති
පෙට්‍රල් වලින් අඩුකල එක රීලෝඩ් එකෙන් කවර් කරනව කිව්වෙ කවුද, මම කිව්වෙ 45ක් අඩුවෙද්දි 90ක් බදු වශයෙන් ගෙවන්න වෙද්දි අපිට තියන සමස්ථ වාසිය මොකද්ද, අපිටම නේ කෙලවිලා තියෙන්නෙ, අනික මහ බැංකු ගැහිල්ලෙන් ඔය ඔක්කොම කවර්
කවර් කරන්න දෙයක් නැහැ බන්, 162ට දෙන කාලෙ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල කීයද, අද කීයද..? අද තියන මිළත් එක්ක 70 විතර දෙන්න පුලුවන් එතනම 47ක් ලාබයි ලීටරේට ආයෙ රීලෝඩ් එකෙන් කවර් කරන්න ඕන නැහැ, ඒ අමතරදේවල්
තෙරුම් ගනින් කියන දෙ නිවැරදිව, ඒ ලාබෙට අමතරව රීලෝඩ් ලාබේ හාල් සීනි (දිය වැඩියාව පාලනයට මිළ අඩු කලේ ලයිට්බිල් වතුර බිල් කොහොමද අන්තිමට පිං කැටේටත් කෙලින ගානට වැටුන එහෙනං
දැන් ඉන්දියන් කාරයෝ එට්කා වලට පස්ස ගහනවනේ..
ඒක ගහල නං රනිලා ගියත් කමක් නෑ වැඩේ තියෙන්නේ මුං ගියාම ආයේ එන්න ඉන්නෙත් මහින්දයමනේ.. ඌ මූටත් අන්ත දස කැරියා..
මාර සීන් එක මිනිහෝ..
මග හිටියත් තෝ නහිනවා ගෙදර ගියත් තෝ නහිනව වෙන කොහේහරි ගියත් ඒත් තෝ නහිනවා..

ලී කුවාං යුව් ටත් මිනිස්සු ඔහොම කිව්වබටහිර තමා ලෝකෙ ලොකුම ව්‍යාපාර තියෙන්නෙ
බටහිරත් එක්ක ලඟින් සම්බන්ධකම් පවත්වන්නැතුව රටක ආර්ථිකේ ගොඩනගනව කියන එක කරන්න බෑ
පුලුවන්නං සිංගප්පූරුව ගොඩනගපු හැටි ගැන ඒ රටේ අගමැති තුමා ලියපු පොත හොයාං කියෝල බලන්න
රනිල් කියන්නෙ බටහිර ගැති නායකයෙක් නෙමේ අනික් නායකයන්ට වඩා බටහිරත් එක්ක ලඟින් සම්බන්ධකම් පවත්වන නායකයෙක්
රනිල්ගෙ වැරදි දකින්නම බලාගෙන ඉන්න අයට ඒක පේන්නෙ බටහිර ගැති වීමක් විදිහට
බටහිර ගැති නම් ඇයි රනිල් අගමැති විදිහට ඉන්නකොට ආපු asca ගිවිසුම අත්සං කිරීම අතපසු කලේ ? ඇයි රෝම ප්රඥප්තියට අත්සං නොකලෙ ? asca ගිවිසුම ඊට පස්සෙ ආව මහින්ද රාජපක්ශ රජය විසින් අත්සං කලා. එතකොට ඒගොල්ලො රනිල්ට වඩා බටහිර ගැති නැද්ද ? දේශපාලඥයො ජන මනස හදල තියෙන්නෙ රනිල් බටහිර ගැත්තෙක් කියන්නයි ඒගොල්ලො නියම දේශප්‍රේමියො කියන්නයි
ඉතිං එකම දේ ඊනියා දේශප්‍රේමියො විදිහට පෙනී ඉන්න අය කරද්දි මිනිස්සු ඒක නිවැරදි තීරණයක් විදිහටත් රනිල්ම ඒ දේ කරද්දි බටහිරට රට පාවා දෙන්න කරන උත්සාහයක් විදිහටත් දකිනව
රනිල්ගෙ ප්‍රතිපත්ති වෙනස් මිසක් රට බටහිරට දෙන්න රනිල්ගෙ කිසිම උත්සාහයක් නැති බව මම ඉතා වගකීමෙන් ප්‍රකාශ කරනව
GSP+ දෙන්න බලපෑමක් නෑ GSP+ කියන්නෙ අඩු ආදායම් ලබන රටවලට තමන්ගෙ ආර්ථිකේ දියුණු කරගන්න යුරෝපයට අපනයනය කරන භාණ්ඩ වලට බදු සහන ලබාදීම. ඒක ගන්න කියල කිසිම යුරෝපා රටකින් බලපෑම් කරන්නෑ
ගත්තොත් ලංකාවට වාසියි ගන්න කොන්දේසි තියෙනව ඒව තෘප්ත කරන්න ඕනෙ
ලමා විවාහ වැලැක්වීම, සේවකයන්ට නියමිත කාලයෙන් එහාට සේවය කරන්න බලපෑම් නොකිරීම, ලමා මෙහෙකාර සේවය වැලැක්වීම වගේ ඕනෙම රටක සමාජීය දියුණුවට හිතකර යෝජනාවලියක් තියෙනව ඒව ක්‍රියාත්මක කරන්න ඕනෙ
LTTE කියන්නෙ ජාත්‍යන්තරව තහනම් ත්‍රස්තවාදී සංවිධානයක්. LTTE තහනම ඉවත් කරන්න කියල දෙමළ කොටි ඩයස්පෝරාවෙන් සහ ඔවුන්ගේ මුදල් වලිං යැපෙන ජාත්‍යන්තර දේශපාලඥයො කිහිප දෙනෙකුගෙන් ඇරෙන්න රාජ්‍ය මට්ටමෙන් කිසිම බලපෑමක් නැති බවත් මං මේ වෙලාවෙ ඉතා වගකීමෙන් ප්‍රකාශ කරනව
එක පැත්තකට විතරක් වැඳගෙන හිටියෙ කව්ද කියල අපි තමුන්නාසෙලට හොඳට මතක ඇති
මේ ආණ්ඩුව තමා ඒ අදූරදර්ශී විදේශ ප්‍රතිපත්ති වෙනස් කල්ල සබඳතා පවත්වා ගතයුතු රටවල් එක්ක සබඳතා නැවත අලුත් කරගත්තෙ
ගරු අගමැති තුමා ගන්න කිසිම තීරණේකිං ශ්‍රීලංකාවේ ස්වෛරීභාවයටත් භෞමික අඛණ්ඩතාවයටත් කිසිම හානියක් නොවෙන බවට මම තමුන්නාසෙලට මේ අවස්ථාවෙ වගකීමෙන් ප්‍රකාශ කර සිටිනවා
![]()




බුද්ධිමත් මිනිස්සු ඉන්න රජයක් තිබ්බා නම් අපිත් මේ වෙද්දි ජපානයක් වෙලා![]()


මොලේ රත් වෙලාඇති..
ගොන් පොන්න පකයෝ..
බොරතෙල් මිල දැන් අඩුවුනු එක හරි...නමුත් මිල අඩු කරන වෙලාවේ තිබ්බෙ ඒ මිලමනේ..
මොකෝ මහින්දයා පැරදිච්ච ගමන් බොරතෙල් මිලත් අඩු උනාද.. ඒක හුදෙක් දේශපාලන තීන්දුවක් මිසක් වෙලද පොල මිල සලකලා කරපු මගුලක් නෙමෙයි..
අනික ගොන් පොන්නයෝ අපිට තියෙන සමස්ථ වාසිය මොකද්ද අහන්නේ මම කිව්වද දැන් ඒ ගත්තු තීන්දු වලින් අපිට වාසි උනා කියල..
තොගේ ඇස් පේනවද ඇස්..
මම කිව්වේ රටේ ආර්ථික ස්ථායීතවය නැති උන හැටි මිසක් තෝ වගේ නිකං මේ ගොන් කතා නෙමෙයි..
අදායම් කපා හැරලා දරන්න බැරි වියදමක් ගොඩගහත්තු නිසයි මාර්කට් බැලන්ස් එක අපිට නැති උනේ කියලයි මම කිව්වේ..
ඒක කියන්න කියන්න මගෙන් අහනවා ඒවල තියෙන සමස්ථ වාසිය මොකද්ද කියල..
බූරුවෙක්ද උඹ..