හුදකලාව සුන්දරයි!!

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
හුදකලාව සුන්දරයි!!

alone1.jpg
alone_%281%29.jpg
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
:D but taniyen itiyoth hari paw sidda wenawa api tamai ekenuth welakanna oni :)

මෙහෙමනෙ..සත්පුරුෂයන්, කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරන එක හොදයි. එයාලා අ‍පිව යහපතේ යොදවනවා.

ඒත් සමාජයේ වැඩි හරියක් ඉන්නේ අසත්පුරුෂයොනෙ. ඒක අද ඊයෙ ඇතිවෙච්ච දෙයක් නෙමේ. ඉස්සරත් එහෙමයි.

එහෙම එකේ තනියම ඉන්න එක හොදයි. ප්‍රියයන්ගෙන් වෙන්වීමකුත් නෑනෙ එතකොට.
අනික කට්ටිය එක්ක ඉන්නකොට පව් කරන්න පෙළඹෙනවා වැඩි. සමහර විට යාළුවන්ගෙන් සවුත්තු වෙයි කියලා බයට පවක් වුනත් කරන්න පෙලඹෙනවානෙ.
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මෙහෙමනෙ..සත්පුරුෂයන්, කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරන එක හොදයි. එයාලා අ‍පිව යහපතේ යොදවනවා.

    ඒත් සමාජයේ වැඩි හරියක් ඉන්නේ අසත්පුරුෂයොනෙ. ඒක අද ඊයෙ ඇතිවෙච්ච දෙයක් නෙමේ. ඉස්සරත් එහෙමයි.

    එහෙම එකේ තනියම ඉන්න එක හොදයි. ප්‍රියයන්ගෙන් වෙන්වීමකුත් නෑනෙ එතකොට.
    අනික කට්ටිය එක්ක ඉන්නකොට පව් කරන්න පෙළඹෙනවා වැඩි. සමහර විට යාළුවන්ගෙන් සවුත්තු වෙයි කියලා බයට පවක් වුනත් කරන්න පෙලඹෙනවානෙ.

    :)
    :yes:
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara

    හැම සතෙක්ම උපදින්නේ තනියම. බෞද්ධ ඉගැන්වීමට අනුව ආකාර 4කට ජීවය ඇති වෙනවනේ. ඒ ආකාර 4න් කොයි විදියට වුනත් ඒක එහෙමමයි. ඒ වගේම තමයි මැරෙන්නෙත් තනියම. කොයි තරම් ලොක්කෙක් වුනත් පුංචි මිනිහෙක් වුනත් ඒ ඕනාම කෙනෙක් මැරෙන්නෙත් තනියම. නමුත් සත්ව ස්වභාවය තමයි සාමූහිකව ජීවත් වෙන එක. ඒ තුලදී බලාපොරොත්තු වෙන්නේ තනියම ඉපදුන තනියම මැරෙන සත්වයා අනිකුත් අය වෙනුවෙන් ජීවත් වීම. අදටත් අපි කවුරු හරි කෙනෙක්ගෙ ගුණ කථා කරනවානම් ඒ කථා කරන්නේ ඒ කෙනා අනිත් අය වෙනුවෙන් ජීවත් වූ නිසාමයි. ස්වභාවිකවම අපි ජීවත් වෙන්නේ හුදකලාවමයි. ඒත් අපේ මානසික මට්ටම් නිසා අපිට ඒත තේරුම් යන්නේ නෑ. අපි දන්න එකම දේ නම් මේ ලෝකෙට අපි ආවේ කොහෙන්ද කියන්න අපි නොදන්න බවයි, මේ ලෝකෙන් අපි යන්නේ කොහේටද කියන දේ නොදන්න බවයි, නමුත් මේ ලෝකෙට ආපු අපි නැවත අපි නොදන්නා තැනකට යන තෙක් මේ අහස යටයි පොළොව උඩයි අතරේ අපිට ඉන්න ඉඩක් තියෙන බවයි, අපි ඇවිත් යනතෙක් ඒ අතරේ ඉන්න ඕනා කියන එකයි විතරයි.