හිමි කාරයා???
හිමි කාරීයක් උපන් මගේ නමින්...+9
කවුද? දන්නේ? එල කොල්ලෙක් ද?


හිමි කාරීයක්....
හිමි කාරයා???
හිමි කාරීයක් උපන් මගේ නමින්...+9


හිමි කාරීයක්....
ඇයි හත්තිලව්වේ මොන කුප්පයද කිව්වේ මම ඉස්ත්‍රී පරාණයක් කියලා??
කවුද? දන්නේ? එල කොල්ලෙක් ද?
හිමි කාරීයක්....
![]()


මක්ක... තව කව්ද හිටියේ...ඒ පාර තව එකෙක්
මෙවා නම් බලන්නත් එපා වේ![]()

මක්ක... තව කව්ද හිටියේ...![]()


ලෝකයා වැඩිය නොදන්නවා උනාට එකෙක් නම් කිරල ගස් එක්ක හිනාවෙන කෙල්ලෙක් ගැන මොකද්ද මෙව්ව එකක් කියවා කියවා හිටියා
ඒත් මම කිව්වෙ මේ කවි නිසැදැස් ලියන එවුන් ගැන ඔය සංකපාලයලා වගෙ එවුන්![]()



පහුගිය දවස් ටිකේ පාලයාව වත්පොතේ අසුරු කරලා තමා මටත් මේ වින්නැහිය උනේ...![]()
ඇත්තම කිව්වොත් මට නම් දිරවන්නෙම නැ බන් මෙවා
උගෙ ත්‍රෙඩ් වලටත් මම කමෙන්ට් කරන්නෙ ":dull " කියලා 
එහෙම තමා බං...ඇත්තම කිව්වොත් මට නම් දිරවන්නෙම නැ බන් මෙවා
උගෙ ත්‍රෙඩ් වලටත් මම කමෙන්ට් කරන්නෙ ":dull " කියලා
![]()

එහෙම තමා බං...
කෙනෙකුගෙන් තව කෙනෙකුට අදහස් වෙනස් වෙනවා...![]()



ටයි කලොත් උයාටත් බැරිවෙන එකක් නෑ...
ආදරය මිනිසා කවියකු කරයි,විරහව මිනිසා දාර්ශනිකයෙකු කරයි ලු
හුටා මම මලාට කවියක් ලියලා නැ ඒ උනාට සමහරු නම් කියන්නෙ හෙන දාර්ශනිකයා කියලා බලන් ගියාම කාපු තරමක් කාල තියෙන්නෙ බූට් නෙ




බොගෙ ඇස් ගෙම්බො ලෙවකාලද???වෙන ෆොන්ට් එකක් තිබ්බෙම නැද්ද .... මොකද්ද අර අන්තිමට තියෙන්නේ .. එබුවා කියලා ...![]()


බොගෙ ඇස් ගෙම්බො ලෙවකාලද???
“න“යන්න ලොප් වෙලාද තොට පේන්නේ රාණි...![]()



(තී ආයෙත් ගිහිල්ල බැලුව නේද 



උඹේ අඳෝනා කියවලාම මගේ ඔලුවත් කර්පට් වෙලා බන් තියෙන්නේ.......
ලස්සනට ලියලා තියනවා...... ඒත් ඊලඟ පාර බූට් නිසඳැස් ලියන්නැතුව වෙන එකක් ලියපිය........![]()





ආයෙ නම් කවි ලියන්න උත්සහ කරන්නෙ නැ(මලාට)
ටයි කලොත් උයාටත් බැරිවෙන එකක් නෑ...![]()

