හුදකලා_ඉඩෝරය

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    කවුද? දන්නේ? එල කොල්ලෙක් ද?:):)

    :lol:හිමි කාරීයක්....:lol:
    ඇයි හත්තිලව්වේ මොන කුප්පයද කිව්වේ මම ඉස්ත්‍රී පරාණයක් කියලා?? :sorry::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මක්ක... තව කව්ද හිටියේ... :rofl:

    ලෝකයා වැඩිය නොදන්නවා උනාට එකෙක් නම් කිරල ගස් එක්ක හිනාවෙන කෙල්ලෙක් ගැන මොකද්ද මෙව්ව එකක් කියවා කියවා හිටියා:rofl:

    ඒත් මම කිව්වෙ මේ කවි නිසැදැස් ලියන එවුන් ගැන ඔය සංකපාලයලා වගෙ එවුන් :oo:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ලෝකයා වැඩිය නොදන්නවා උනාට එකෙක් නම් කිරල ගස් එක්ක හිනාවෙන කෙල්ලෙක් ගැන මොකද්ද මෙව්ව එකක් කියවා කියවා හිටියා:rofl:

    ඒත් මම කිව්වෙ මේ කවි නිසැදැස් ලියන එවුන් ගැන ඔය සංකපාලයලා වගෙ එවුන් :oo:
    :rofl:

    පහුගිය දවස් ටිකේ පාලයාව වත්පොතේ අසුරු කරලා තමා මටත් මේ වින්නැහිය උනේ... :lol::rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :rofl:

    පහුගිය දවස් ටිකේ පාලයාව වත්පොතේ අසුරු කරලා තමා මටත් මේ වින්නැහිය උනේ... :lol::rofl:

    :lol: ඇත්තම කිව්වොත් මට නම් දිරවන්නෙම නැ බන් මෙවා:( උගෙ ත්‍රෙඩ් වලටත් මම කමෙන්ට් කරන්නෙ ":dull " කියලා :rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    images
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :lol: ඇත්තම කිව්වොත් මට නම් දිරවන්නෙම නැ බන් මෙවා:( උගෙ ත්‍රෙඩ් වලටත් මම කමෙන්ට් කරන්නෙ ":dull " කියලා :rofl:
    එහෙම තමා බං...
    කෙනෙකුගෙන් තව කෙනෙකුට අදහස් වෙනස් වෙනවා...:)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එහෙම තමා බං...
    කෙනෙකුගෙන් තව කෙනෙකුට අදහස් වෙනස් වෙනවා...:)

    ආදරය මිනිසා කවියකු කරයි,විරහව මිනිසා දාර්ශනිකයෙකු කරයි ලු :)

    හුටා මම මලාට කවියක් ලියලා නැ ඒ උනාට සමහරු නම් කියන්නෙ හෙන දාර්ශනිකයා කියලා බලන් ගියාම කාපු තරමක් කාල තියෙන්නෙ බූට් නෙ:rofl:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :(

    ආදරය මිනිසා කවියකු කරයි,විරහව මිනිසා දාර්ශනිකයෙකු කරයි ලු :)

    හුටා මම මලාට කවියක් ලියලා නැ ඒ උනාට සමහරු නම් කියන්නෙ හෙන දාර්ශනිකයා කියලා බලන් ගියාම කාපු තරමක් කාල තියෙන්නෙ බූට් නෙ:rofl:
    ටයි කලොත් උයාටත් බැරිවෙන එකක් නෑ... :rofl:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    වෙන ෆොන්ට් එකක් තිබ්බෙම නැද්ද .... මොකද්ද අර අන්තිමට තියෙන්නේ .. එබුවා කියලා ... :lol::lol::lol:
    බොගෙ ඇස් ගෙම්බො ලෙවකාලද??? :lol:
    “න“යන්න ලොප් වෙලාද තොට පේන්නේ රාණි...
    :rofl:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    බොගෙ ඇස් ගෙම්බො ලෙවකාලද??? :lol:
    “න“යන්න ලොප් වෙලාද තොට පේන්නේ රාණි...
    :rofl:

    ඉතින් බොල රිවස් දාල බලාපිය ... තියෙන්නේ එබුවා කියල .... :lol::lol::lol::lol: (තී ආයෙත් ගිහිල්ල බැලුව නේද :lol::lol::lol::lol:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    උඹේ අඳෝනා කි‍යවලාම මගේ ඔලුවත් කර්පට් වෙලා බන් ති‍යෙන්නේ.......:oo::oo::baffled::baffled:

    ලස්සනට ලි‍යලා ති‍යනවා...... ඒත් ඊලඟ පාර බූට් නිසඳැස් ලි‍යන්නැතුව වෙන එකක් ලි‍යපි‍ය........:angry::angry::angry:

    හොක් හොක් හොක් කර්පට් ඔලුවා ... :lol::lol::lol::lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :(

    ටයි කලොත් උයාටත් බැරිවෙන එකක් නෑ... :rofl:
    ආයෙ නම් කවි ලියන්න උත්සහ කරන්නෙ නැ(මලාට):lol:

    ලියූ කවිපද දහක් අතරේ
    ලියාගන්නට බැරිව ලතැවුණු
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනවා මං:dull: