මගේ උපන්දිනේ දවසේත් ගෙදර අය නිරෝධනය නිසා මම බෝඩිමේ හිටියේ තනියම.ජිවිතේ හැමදාම ඉතිං එක වගේ නෑනේ.තව ටික දවසකින් ආයේ නෝර්මල් වෙයි
මාත් කේක් කාලා නෑ බන් ගොඩක් බර්ත්ඩේවල. ඒත් මොනවා හරි විශේෂ දෙයක් එදාට කාලා තියෙනව. මේ පාර මුකුත් නෑ.
බර්ත්ඩේ එකට කන කේක් කෑල්ල උණත් දැනෙන්නෙ මට උබලට වගේ විශ් කරන්න අය නෑ බන්. ඉස්කෝලෙ කාලෙ හිටපු යාළුවොත් දැන් එකෙක්වත් නෑ. මන් බුකියෙ එහෙමත් නැති නිසා කාටවත් මතක් වෙන්නෙත් නෑ
ඇයි බන් උබ ලියන හැම වචනෙකටම ගොඩක් space තියන්නෙ ? උබ නෝට්පෑඩ් එකක ලියල කොපි කරලද දාන්නෙ ?පුකේ අමාරුවද ?
කියවන්න අමාරුයි යකෝ. අනික එළකිරි එකේ පිටු ඉවර වෙනවා.ෆෝන් එකත් කසි කබලක් වෙච්ච කොට නෝට් පෑඩ් කොහෙද මට.
ඇයි උබ ඒකෙත් ලියපු එක නැතුව ස්පේස් එක හොයන්නෙ? පුකේ උල් දුවනව ද ?