හුදෙකලාවෙන් මන් වැහිල බන්.

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    මගේ උපන්දිනේ දවසේත් ගෙදර අය නිරෝධනය නිසා මම බෝඩිමේ හිටියේ තනියම.ජිවිතේ හැමදාම ඉතිං එක වගේ නෑනේ.තව ටික දවසකින් ආයේ නෝර්මල් වෙයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,021
    1
    61,142
    113
    Mother Earth
    ඇයි බන් උබ ලියන හැම වචනෙකටම ගොඩක් space තියන්නෙ ? උබ නෝට්පෑඩ් එකක ලියල කොපි කරලද දාන්නෙ ? :unsure: පුකේ අමාරුවද ?
     

    Raskolnikov

    Active member
  • Oct 29, 2019
    178
    159
    43
    මාත් කේක් කාලා නෑ බන් ගොඩක් බර්ත්ඩේවල. ඒත් මොනවා හරි විශේෂ දෙයක් එදාට කාලා තියෙනව. මේ පාර මුකුත් නෑ.
    බර්ත්ඩේ එකට කන කේක් කෑල්ල උණත් දැනෙන්නෙ මට උබලට වගේ විශ් කරන්න අය නෑ බන්. ඉස්කෝලෙ කාලෙ හිටපු යාළුවොත් දැන් එකෙක්වත් නෑ. මන් බුකියෙ එහෙමත් නැති නිසා කාටවත් මතක් වෙන්නෙත් නෑ :sorry::sorry::sorry:
    බුකියෙ දාපං ඉතින් birthday එක, Profile එකක් එහෙම open කරලා problem solved නෙ. කට්ටිය wish කළා ම kick එකක් එයි.​
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඉතින් 24 ගෙදරට කෝල් එකක් දීලා කතා බහ කරපුවම දුක අඩු වෙලා යයි.

    කේක් මගුල ගැන හිතන්න එපා, මේකෙ ගොඩක් එවුන් උපන් දිනෙට කේක් කන එවුන් නෙවේ. 90% එවුන්ගෙ උපන් දිනෙ මතක උන්ගෙ අම්මලට / ගෑනිට විතරයි.

    පාලුව අවුලක් නන් බෝඩිමක ඉන්නව නන් හැමදාම ගෙදරට කතා කරන්න බලපන්.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    බර්ත් ඩේ නං මොනවද බං..කොහොමත් කාලයක් ගතවෙද්දි එක යාලුවෙක් වත් ලඟින් ඉන්න ඉතුරු වෙන්නේ නෑ..හැමෝම තම තමන්ගේ ලෝකවල යුතුකම් වගකීම් වලට කොටුවෙලා..ඕනම කෙනෙක් ඒ දේවල් වලට මුල්තැන දෙන්න ඕනේ.තමන්ගේ ලමයි,ගෑනි,අම්ම තාත්ත ඊට පස්සේ තමයි හොඳම යාලුවෝ ඉන්නේ.යාලුකම් වල අඩුවක් නෙවෙයි,ඒක තමයි ස්වභාවය... :yes: :yes: (y)
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඇයි බන් උබ ලියන හැම වචනෙකටම ගොඩක් space තියන්නෙ ? උබ නෝට්පෑඩ් එකක ලියල කොපි කරලද දාන්නෙ ? :unsure: පුකේ අමාරුවද ?
    ෆෝන් එකත් කසි කබලක් වෙච්ච කොට නෝට් පෑඩ් කොහෙද මට.
    ඇයි උබ ඒකෙත් ලියපු එක නැතුව ස්පේස් එක හොයන්නෙ? පුකේ උල් දුවනව ද ?
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,021
    1
    61,142
    113
    Mother Earth
    ෆෝන් එකත් කසි කබලක් වෙච්ච කොට නෝට් පෑඩ් කොහෙද මට.
    ඇයි උබ ඒකෙත් ලියපු එක නැතුව ස්පේස් එක හොයන්නෙ? පුකේ උල් දුවනව ද ?
    කියවන්න අමාරුයි යකෝ. අනික එළකිරි එකේ පිටු ඉවර වෙනවා.