හුදෙකලා කලොත් වැඩට යත හැකිද ? #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔺 හුදෙකලා ප්‍රදේශවල ජනතාවට රැකියා සඳහා පිටත්ව යාමට හෝ අවස්ථාවක් හිමි නොවන බව පොලීසිය කියයි.
    #lka #News1st


    අදාළ කාලය තුළ එම ප්‍රදේශවල ජනතාව කටයුතු කළයුතු ආකාරය පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, "එම හුදකලාකරන ප්‍රදේශවල සිටින අයට කිසිම හේතුවක් නිසා පිටතට පැමිණීමට හැකියාව ලැබෙන්නේ නෑ. ඒ වගේම කිසිවෙකුට එම ප්‍රදේශවෙත ඇතුළුවීමට අවස්ථාව ලැබෙන්නේ නෑ. එම ප්‍රදේශවලිනුත් පිටවයන්න බෑ. ඔවුන් තම නිවෙස්වලම රැඳීසිටිය යුතුයි. කුමණ හේතුවක් නිසාවත් එම අය නිවෙස්වලින් පිටතට යෑමෙන් වැළකිය යුතුයි. සෞඛ්‍යමය කරුණකට අදාළව කිසියම් අවශ්‍යතාවයක් ඇතිවුවහොත් කොවිඩ් රෝගයේ රෝග ලක්ෂණ නොවන හෝ කොවිඩ් රෝගය නොවන ඕන වෙනත් දේකට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නම් ළඟම තියෙන රෝහලකට ඇතුළත්වීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා අවසර ගැනීමක් අවශ්‍ය වන්නේ නෑ.
     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    හුදකලා ප්‍රදේශයේ ඔෆිස් එක තියන උන්ට එහෙට පැමිණිමට බෑ කියලත් කීවද?
    හුදකලා ප්‍රදේශවලට ඇතුල් විම හො පිට විම තහනම්.ඔෆිස් වගේ දෙවල් කරන්න බැ හුදකලා කලාම.ඇදිරිනිතිය නෙමෙයි මෙක.ලොක්ඩවුන් එකක්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,510
    25,816
    113
    වයිෆ් ට කොරෝනා හැදුන එකෙක්ට පාස් ලැබුනා කොළඹ එන්න දිවුලපිටියේ ඉඳන්

    I don't know the Mechanism
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    හුදකලා ප්‍රදේශවලට ඇතුල් විම හො පිට විම තහනම්.ඔෆිස් වගේ දෙවල් කරන්න බැ හුදකලා කලාම.ඇදිරිනිතිය නෙමෙයි මෙක.ලොක්ඩවුන් එකක්
    puluwan kiwwa bn ude ahuwam policiyen. borelle thiyenne office ek, import/export related office walat puluwanlu
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    puluwan kiwwa bn ude ahuwam policiyen. borelle thiyenne office ek, import/export related office walat puluwanlu
    දන්න විදිහට පාස් දෙන්නේ නැබන් දැන් ටිවි එකෙ කිව්වා එහෙම යන්න එන්න දුන්නොත් මේ කරන වැඩෙන් වැඩක් නැති වෙනවා කියලා
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    දන්න විදිහට පාස් දෙන්නේ නැබන් දැන් ටිවි එකෙ කිව්වා එහෙම යන්න එන්න දුන්නොත් මේ කරන වැඩෙන් වැඩක් නැති වෙනවා කියලා
    Na bn dan kiwwa ehe thiyen office import/export valat related ehem nathnm essential service vidiyat thiyen eva open kiyala bn, heta thiyenw bn office