niyamai macho
asankadinesg Well-known member Mar 25, 2008 5,084 1 1,278 113 බොරලැස්ගමුව Jun 7, 2011 #21 niyamai macho
AnurangaSS Well-known member Apr 6, 2008 2,835 828 113 මේ ඉර හද යට Jun 7, 2011 #22 harshana_mahesh said: bump....... Click to expand...
AnurangaSS Well-known member Apr 6, 2008 2,835 828 113 මේ ඉර හද යට Jun 7, 2011 #23 asankadinesg said: niyamai macho Click to expand... thanxxxxxxxx
Jolly_Roger Well-known member May 2, 2009 10,600 1,606 113 Colombo XOR Matara Jun 7, 2011 #24 Good Post machan +4
AnurangaSS Well-known member Apr 6, 2008 2,835 828 113 මේ ඉර හද යට Jun 7, 2011 #27 Jolly_Roger said: Good Post machan +4 Click to expand... thanx
AnurangaSS Well-known member Apr 6, 2008 2,835 828 113 මේ ඉර හද යට Jun 7, 2011 #28 Mr:Virus said: Patta Machan Rep+ Click to expand... thanx
AnurangaSS Well-known member Apr 6, 2008 2,835 828 113 මේ ඉර හද යට Jun 7, 2011 #29 macho mun gena tiyana films tikakak kiyapalla
AnurangaSS Well-known member Apr 6, 2008 2,835 828 113 මේ ඉර හද යට Jun 7, 2011 #31 koooooooooooooooooooooooo
sanmahesh Well-known member Jul 9, 2010 1,263 246 63 සිත යන තෑන....!!! Jun 7, 2011 #33 නියමයි යාලුවා..පුදුම හිතෙනවා කියවගෙන යන කොට..
AnurangaSS Well-known member Apr 6, 2008 2,835 828 113 මේ ඉර හද යට Jun 7, 2011 #34 ms48mail said: gud post Click to expand... thanxxxxxxxxxx
AnurangaSS Well-known member Apr 6, 2008 2,835 828 113 මේ ඉර හද යට Jun 7, 2011 #35 sanmahesh said: නියමයි යාලුවා..පුදුම හිතෙනවා කියවගෙන යන කොට.. Click to expand... hummmmmmmmmmmm
zooza12345 Well-known member Sep 5, 2009 2,070 253 83 colombo Jun 7, 2011 #36 මෙක ටිකක් පරණයි මට කොල්ලනේ ගෝත්‍රිකයන් ගැන හැදිච Films ටිකක් කියන්නකෝ [/QUOTE] macho balapan the god must be crazy1,2,3,4 mama danata balapu hodama comedy eka meka balapu aya innawanam un kiyai
මෙක ටිකක් පරණයි මට කොල්ලනේ ගෝත්‍රිකයන් ගැන හැදිච Films ටිකක් කියන්නකෝ [/QUOTE] macho balapan the god must be crazy1,2,3,4 mama danata balapu hodama comedy eka meka balapu aya innawanam un kiyai
AnurangaSS Well-known member Apr 6, 2008 2,835 828 113 මේ ඉර හද යට Jun 7, 2011 #37 ජරවා ප්‍රජාව (අන්දමන් දූපත් ආදිවාසීන්) අන්දමන් දූපත්වල ජරවා ආදිවාසීන්ගේ ව්‍යාප්තිය ජරවා (Jarawa) හෙවත් ජර්වා (Jarwa) ආදිවාසීන්යනු බෙංගාල බොක්කට 200 KM පමණ දකුණට වන්නට පිහිටා ඇති අන්දමන් දූපත්වල වාසය කරන්නන්ය. පුද්ගලයින් 350ක් පමණ මෙම ගෝත්‍රයට අයත්ය. ලෝකය සමඟ ගනුදෙනු වලින් ඉවත්ව හුදෙකලාව ජීවත්වන අතර සමාජීය සහ සංස්කෘතික දැනුම අඩුය. බාහිර ලෝකය සමඟ අඩු සබඳතා පැවැත්වීම තුළ හුදෙකලාව, එතරම් වෙනස් නොවූ ප්‍රජාවක් ලෙස සලකයි. දඩයම සහ මාළු ඇල්ලීම ජරවා ආදිවාසීන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන අතර මුවන් සහ පක්ෂීන් ඇල්ලීම සිදුනොකරයි. කෙසෙල් ප්‍රධාන ආහාරයකි. ජරවා පැල ඉතාම කුඩා අතර උණ බම්බු සහ වියළි පොල් අතුවලින් ගොඩනැගූවකි. පැල මධ්‍යයේ සාම්ප්‍රදායික ලෙස මැටි සහ පස් වලින් තැනූ Chulha හෙවත් ලිප තනා ඇති අතර ආහාර සකස්කර ගැනීම ඒමඟින් සිදුවේ. කෙසෙල් කැන් වහලේ තැනින් තැන එල්ලා ඇති අතර වල් ඌරන්ගේ හිස්කබල් වහලේ එල්ලා තිබීම විශේෂ ලක්ෂණයකි. වල් ඌරන් දඩයම මත සමාජ ස්ථරය තුළ ඉහළ ස්ථානයක් ලබාගැනීම එහි අරමුණයි. ජරවා ආදිවාසීන් අන්දමන් දූපත් ඉන්දියාව යටතේ පාලනය වන අතර ඉන්දියානු රජය ජරවා ප්‍රජාවට ව. කි.700ක රක්ෂිතයක් වෙන්කර ඇතත් සංවර්න සහ සංක්‍රමණික පදිංචිකරවීම් නිසා වනාන්තර තුළට ජරවා ප්‍රජාව යොමුවන ලදී. ඔවුන්ට වෙන්කර දී තිබූ මුල් භූමියද ක්‍රමයෙන් අඩුවිය. ඉන්දියානු රජය නොදියුණු ජරවා ආදිවාසීන්ට සංවර්ධනයක් අවශ්‍ය නැතිබවත්, සංක්‍රමණිකයන් සමඟ ජනාවාසවල පදිංචි වන ලෙසටත් බලකරන ලදී. ජනාවාස ගතකළ ජරවා ගෝත්‍රිකයන් ලෙඩ රෝගවලට නිරාවරණය වූ අතර 1999 පැතිරීගිය සරම්ප රෝගයෙන් 10%ක් ජන සංඛ්‍යාවෙන් විනාශයට පත්විය. අළුත් සංස්කෘතික පරිසරය තුළ තරබාරුකම, මත්පැන් පානය, දියවැඩියාව, මානසික ආතතිය, සෞඛ්‍ය ප්‍රශ්න වැනි ගැටළු වලට මුහුණ දී ඇත. ජරවාවාසීන්ගේ ඉඩම් සංක්‍රමණිකයන් කොටුකර ගැනීම නිසා ජනතාව කම්කරුවන් බවට පත්වීම, සතුන් සොරකම් කිරීම, දුම්කොළ සහ සුරාපානයට පෙළඹවීම, කාන්තාවන් ලිංගික අතවර වලට ලක්කරවීම සිදුවිය. 1970දී ඔවුන්ගේ වාසභූමි හරහා මාර්ගයක් ඉදිකිරීම මෙයට හේතු වූ අතර 1972දී එම මාර්ගය තැනීම අත්හිටවූවත් මාර්ගය තවමත් විවෘතව පවතී.
ජරවා ප්‍රජාව (අන්දමන් දූපත් ආදිවාසීන්) අන්දමන් දූපත්වල ජරවා ආදිවාසීන්ගේ ව්‍යාප්තිය ජරවා (Jarawa) හෙවත් ජර්වා (Jarwa) ආදිවාසීන්යනු බෙංගාල බොක්කට 200 KM පමණ දකුණට වන්නට පිහිටා ඇති අන්දමන් දූපත්වල වාසය කරන්නන්ය. පුද්ගලයින් 350ක් පමණ මෙම ගෝත්‍රයට අයත්ය. ලෝකය සමඟ ගනුදෙනු වලින් ඉවත්ව හුදෙකලාව ජීවත්වන අතර සමාජීය සහ සංස්කෘතික දැනුම අඩුය. බාහිර ලෝකය සමඟ අඩු සබඳතා පැවැත්වීම තුළ හුදෙකලාව, එතරම් වෙනස් නොවූ ප්‍රජාවක් ලෙස සලකයි. දඩයම සහ මාළු ඇල්ලීම ජරවා ආදිවාසීන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන අතර මුවන් සහ පක්ෂීන් ඇල්ලීම සිදුනොකරයි. කෙසෙල් ප්‍රධාන ආහාරයකි. ජරවා පැල ඉතාම කුඩා අතර උණ බම්බු සහ වියළි පොල් අතුවලින් ගොඩනැගූවකි. පැල මධ්‍යයේ සාම්ප්‍රදායික ලෙස මැටි සහ පස් වලින් තැනූ Chulha හෙවත් ලිප තනා ඇති අතර ආහාර සකස්කර ගැනීම ඒමඟින් සිදුවේ. කෙසෙල් කැන් වහලේ තැනින් තැන එල්ලා ඇති අතර වල් ඌරන්ගේ හිස්කබල් වහලේ එල්ලා තිබීම විශේෂ ලක්ෂණයකි. වල් ඌරන් දඩයම මත සමාජ ස්ථරය තුළ ඉහළ ස්ථානයක් ලබාගැනීම එහි අරමුණයි. ජරවා ආදිවාසීන් අන්දමන් දූපත් ඉන්දියාව යටතේ පාලනය වන අතර ඉන්දියානු රජය ජරවා ප්‍රජාවට ව. කි.700ක රක්ෂිතයක් වෙන්කර ඇතත් සංවර්න සහ සංක්‍රමණික පදිංචිකරවීම් නිසා වනාන්තර තුළට ජරවා ප්‍රජාව යොමුවන ලදී. ඔවුන්ට වෙන්කර දී තිබූ මුල් භූමියද ක්‍රමයෙන් අඩුවිය. ඉන්දියානු රජය නොදියුණු ජරවා ආදිවාසීන්ට සංවර්ධනයක් අවශ්‍ය නැතිබවත්, සංක්‍රමණිකයන් සමඟ ජනාවාසවල පදිංචි වන ලෙසටත් බලකරන ලදී. ජනාවාස ගතකළ ජරවා ගෝත්‍රිකයන් ලෙඩ රෝගවලට නිරාවරණය වූ අතර 1999 පැතිරීගිය සරම්ප රෝගයෙන් 10%ක් ජන සංඛ්‍යාවෙන් විනාශයට පත්විය. අළුත් සංස්කෘතික පරිසරය තුළ තරබාරුකම, මත්පැන් පානය, දියවැඩියාව, මානසික ආතතිය, සෞඛ්‍ය ප්‍රශ්න වැනි ගැටළු වලට මුහුණ දී ඇත. ජරවාවාසීන්ගේ ඉඩම් සංක්‍රමණිකයන් කොටුකර ගැනීම නිසා ජනතාව කම්කරුවන් බවට පත්වීම, සතුන් සොරකම් කිරීම, දුම්කොළ සහ සුරාපානයට පෙළඹවීම, කාන්තාවන් ලිංගික අතවර වලට ලක්කරවීම සිදුවිය. 1970දී ඔවුන්ගේ වාසභූමි හරහා මාර්ගයක් ඉදිකිරීම මෙයට හේතු වූ අතර 1972දී එම මාර්ගය තැනීම අත්හිටවූවත් මාර්ගය තවමත් විවෘතව පවතී.
AnurangaSS Well-known member Apr 6, 2008 2,835 828 113 මේ ඉර හද යට Jun 7, 2011 #38 macho balapan the god must be crazy1,2,3,4 mama danata balapu hodama comedy eka meka balapu aya innawanam un kiyai[/QUOTE] thanx
macho balapan the god must be crazy1,2,3,4 mama danata balapu hodama comedy eka meka balapu aya innawanam un kiyai[/QUOTE] thanx
AnurangaSS Well-known member Apr 6, 2008 2,835 828 113 මේ ඉර හද යට Jun 7, 2011 #39 AnurangaSS said: macho balapan the god must be crazy1,2,3,4 mama danata balapu hodama comedy eka meka balapu aya innawanam un kiyai Click to expand... comedy nedda baya hithena eva
AnurangaSS said: macho balapan the god must be crazy1,2,3,4 mama danata balapu hodama comedy eka meka balapu aya innawanam un kiyai Click to expand... comedy nedda baya hithena eva