හුනස්ගිරි කන්ද මුදුනටම...part 2

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හුනස්ගිරි කන්ද මුදුනටම...part 2

    කොහොමද මචන්?මම ගයාන්...මගේ ගෙවල් නුවර.කුණ්ඩසාලේ...අපි මචන් එක දවසක ට්‍රිප් එකක් ගිය හුනස්ගිරි කන්දට...ඒ 2010දී...ඒ ගමනේදී ගත්ත පොටෝ ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුන,,,හොදද බලන්න

    ඔය තියෙන්නේ වලාකුළු වලට වැහිලා.අපි මචන් ගමන පටන් ගත්තේ වත්තේගම පන්විල කියන ටවුන් එකෙන්...එතන ඉදන් 12km වඩා දුර පයින් කඳු මුදුනට ඇවිදිල යන්න ඕනි.



    මේ මම



    රංග



    වික්ටෝරියා ජලාශය



    දිනූක



    උදේ කෑම කන ගමන්



    තිලංක අය්යා



    නමක් නැති දියඇල්ල



    මගේ මල්ලි



    කැමරාවේ අයිතිකාරයා




    අය්යා මලෝ



































    පොටෝ එලකිරිද?බම්ප් එකක් දාල යන්න.එහෙනම් අපි ගියා :D:D:D:D:yes::yes::yes::yes:
     
    Last edited:

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    නියමයි..මචො......උපරිමයි.....පොටො දාන එකත් එක්කම තව පොඩ්ඩක්...ලියන්න...එ වෙලාවේ සිද්ධිය.....එතකොට තවත්..කියවන්නාට හැගීමක් එනවා...පොටො ටික උපරීමේට තියෙන නිසා ලිවීමත් පොඩ්ඩක් සෙට් උනානම් අංග සම්පූර්නයි....ජය වේවා
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    නියමයි..මචො......උපරිමයි.....පොටො දාන එකත් එක්කම තව පොඩ්ඩක්...ලියන්න...එ වෙලාවේ සිද්ධිය.....එතකොට තවත්..කියවන්නාට හැගීමක් එනවා...පොටො ටික උපරීමේට තියෙන නිසා ලිවීමත් පොඩ්ඩක් සෙට් උනානම් අංග සම්පූර්නයි....ජය වේවා


    උබ කියන කතාව මමත් පිලිගන්නවා.:yes::yes::yes:නමුත් මචෝ මට වෙලාව හුගාක් අඩුයි:no::no::no:,ඊයේ රෑ 11ට වගේ තමා ඔය නූල හැදුවේ,,මහන්සි හින්ද පට්ට නිදිමතයි බන්...පුළුවන් ඒවාට මම ලීව.කීයක් කියල විස්තර කරන්නනද බන් :sorry::sorry::sorry: