හුනස්ගිරි කන්ද මුදුනටම...part 2
කොහොමද මචන්?මම ගයාන්...මගේ ගෙවල් නුවර.කුණ්ඩසාලේ...අපි මචන් එක දවසක ට්‍රිප් එකක් ගිය හුනස්ගිරි කන්දට...ඒ 2010දී...ඒ ගමනේදී ගත්ත පොටෝ ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුන,,,හොදද බලන්න
ඔය තියෙන්නේ වලාකුළු වලට වැහිලා.අපි මචන් ගමන පටන් ගත්තේ වත්තේගම පන්විල කියන ටවුන් එකෙන්...එතන ඉදන් 12km වඩා දුර පයින් කඳු මුදුනට ඇවිදිල යන්න ඕනි.
මේ මම
රංග
වික්ටෝරියා ජලාශය
දිනූක
උදේ කෑම කන ගමන්
තිලංක අය්යා
නමක් නැති දියඇල්ල
මගේ මල්ලි
කැමරාවේ අයිතිකාරයා
අය්යා මලෝ

Last edited: