හුන්ඩුවා ලෝක අවදානයට !

dilann

Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක
    KOb42Bi.png
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,496
    113
    ලංකාවට ගැහුවොත් පිටරට ඉන්න දෙමල්ලුත් නටනවා තමයි

    දෙමළු ඇයි ලංකාවේ කොඩිය උස්සගෙන නටන්නේ 🫪
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,099
    113

    අරාබියෙන් ෆ්ලයිට් එන් නැතුව කොහොමද ටොයියෝ ටුවරිසම් කරන්නේ සුද්දෝ ඇමරිකන් සබ්මැරින්වලින්ද එවන්නේ? 🥴
     
    • Haha
    Reactions: Frostbyte_SL

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක
    අරාබියෙන් ෆ්ලයිට් එන් නැතුව කොහොමද ටොයියෝ ටුවරිසම් කරන්නේ සුද්දෝ ඇමරිකන් සබ්මැරින්වලින්ද එවන්නේ? 🥴
    ටුවරිසම් කිව්වට සුද්දෝ නෙවෙයි බන් එන්නේ . 50%කට වැඩිය එන්නේ ඉන්දියාවේ ඩස්පයෝ
     
    • Haha
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,099
    113
    ටුවරිසම් කිව්වට සුද්දෝ නෙවෙයි බන් එන්නේ . 50%කට වැඩිය එන්නේ ඉන්දියාවේ ඩස්පයෝ
    ඩස්පයන්ට මොන වෝනින්ද බං. අල්ලපු රටට එන්න 😂