හුන්ඩුවා ලෝක අවදානයට !

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,368
    20,779
    113
    Panadura
    මූ මේවාට මොනවත් කියන්නෙ නෑද්ද දන්නෑ. අරුන් දෙන්නා මැද තමිල්නාඩු දෙමළෙක් වගේ ඉන්නේ :lol: :lol:
    නියම කල්ලතෝනි ලුක් එක
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    kari lapkota 😆

    අඩෝ අඩෝ මේ, උබ අපේ පචෝත්තමයානන් වහන්සේට කැරි කතා කියාගෙන එන්න එපා හරිද 💣💥
     
    • Haha
    Reactions: EVC

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හුන්ඩු රටේ හුන්ඩු ගෙදර හුන්ඩු කුමාරි.. මෙයා තමයි හුන්ඩු රටේ කොට බලදාරී..


    ඈ බන් මන් මේ මගුල ක්ලික් කරනව කරනව ඉවරයක් නෑ, මූ ඉමේජ් එකක් අමුනලනෙ...
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,596
    113
    East Blue (Goa Kingdom)
    හුන්ඩු රටේ හුන්ඩු ගෙදර හුන්ඩු කුමාරි.. මෙයා තමයි හුන්ඩු රටේ කොට බලදාරී..


    ඈ බන් මන් මේ මගුල ක්ලික් කරනව කරනව ඉවරයක් නෑ, මූ ඉමේජ් එකක් අමුනලනෙ...
    'හුන්ඩු රටේ හුන්ඩු ගෙදර හුන්ඩු කුමාරි.. මෙයා තමයි හුන්ඩු රටේ කොට බලධාරී' complete these Sinhala lyrics, and add some matching music

     
    • Haha
    Reactions: Amith0424

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,601
    4,730
    113
    මෙහෙ වරෙං @sinhawanshaya ඉරිසියාවෙං හැංගෙන්නෙ නැතුව හෙළ බෞද්ධයන්ගෙ ලෝකෙ හොල්ලන වැඩ බලන්ඩ :ROFLMAO:
    උබල වගේ වැඩකට නැති ඩස්පියො හිටියනං ගූ ගිහිල්ල :ROFLMAO: