හුන්නස්ගිරි කදු මුදුනේ වනන්තරේ
කඩුවක් අරන් දෙන්නෙක් යයි නිරන්තරේ
මුහුනට මුහුනලා දෙන්නා සටන් කරේ
දන්නො දනිති මේ කවියේ කතන්දරේ
සුපිරි වැඩකාරයෙක් නේ බං උඹ...



හුන්නස්ගිරි කදු මුදුනේ වනන්තරේ
කඩුවක් අරන් දෙන්නෙක් යයි නිරන්තරේ
මුහුනට මුහුනලා දෙන්නා සටන් කරේ
දන්නො දනිති මේ කවියේ කතන්දරේ



කඩුවක් අරන් නේද යන්නෙ
ආත්මාරක්ශක සටන් ක්රමයක් ප්රගුන නරනව ඇති
දෙන්න කන්දෙ ඉඩ තියෙන නිසා



සුපිරි වැඩකාරයෙක් නේ බං උඹ...![]()


![]()
මේක නේ තේරුම![]()



හුන්නස්ගිරි කදු මුදුනේ වනන්තරේ
කඩුවක් අරන් දෙන්නෙක් යයි නිරන්තරේ
මුහුනට මුහුනලා දෙන්නා සටන් කරේ
දන්නො දනිති තනි අකුරේ කතන්දරේ


aiyo hadda parana sence ekak ne

බඳිමුද ? බෑ බෑ
*කමුද ? හා හා...![]()

