හුන්නස්ගිරි කදු මුදුනේ වනන්තරේ 16+

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හුන්නස්ගිරි කදු මුදුනේ වනන්තරේ
    ඩුවක් අරන් දෙන්නෙක් යයි නිරන්තරේ
    මුහුනට මුහුනලා දෙන්නා සටන් කරේ
    න්නො දනිති මේ කවියේ කතන්දරේ

    සුපිරි වැඩකාරයෙක් නේ බං උඹ... :lol::lol::lol:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    mul akuru hatharen lassana wachanayak hadenawa... :P

    11.gif
     

    supzzzz

    Member
    Dec 8, 2010
    58
    5
    0
    හුන්නස්ගිරි කදු මුදුනේ වනන්තරේ
    කඩුවක් අරන් දෙන්නෙක් යයි නිරන්තරේ
    මුහුනට මුහුනලා දෙන්නා සටන් කරේ
    දන්නො දනිති තනි අකුරේ කතන්දරේ
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    සුපිරි වැඩකාරයෙක් නේ බං උඹ... :lol::lol::lol:



    Meka godak parana ekak ban, mage ekak neme.
    eth dan kale godak aya ahala ne wage
    :(:(

    dxc_004_005.jpg

    මේක නේ තේරුම :P

    නෑ නෑ... වඩාගන්නවා කියන එක නෙමේ තේරුම.:lol::lol::lol:

    හුන්නස්ගිරි කදු මුදුනේ වනන්තරේ
    කඩුවක් අරන් දෙන්නෙක් යයි නිරන්තරේ
    මුහුනට මුහුනලා දෙන්නා සටන් කරේ
    දන්නො දනිති තනි අකුරේ කතන්දරේ


    මෙකෙන් තවත් ලේසියි නේද වැඩේ:rofl::rofl:

    aiyo hadda parana sence ekak ne


    ඔව් බන්, එත් අහපු නැති අය ඉන්නවා, එකක් දැම්මෙ
    :)