හුප්පච්චිගේ සුව මැදුර

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සල්ලිකාර වයසක උන්දැලාට ගිහින් තෙල් බෙහෙත් ටිකක් ගාගෙන ඉන්න පුලුවන් තැනක් නේද
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,634
    13,294
    113
    🤍
    සල්ලිකාර වයසක උන්දැලාට ගිහින් තෙල් බෙහෙත් ටිකක් ගාගෙන ඉන්න පුලුවන් තැනක් නේද
    ehma seen ekak wage magenuth me kenk ahuwa ethana gena, Hariyata wadak wena thankada dn nane
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ehma seen ekak wage magenuth me kenk ahuwa ethana gena, Hariyata wadak wena thankada dn nane
    දන්න විදියට ඔතනේට හෘද රෝගියෝ එනවා බෙහෙත් ගන්න. බයිපාස් කරන්න ඕනෙ කට්ටියත් ගොඩදාලා තියනවා කියලා සමහරු කියනවා. ගානත් සැරයි කියලා කියනවා. හරියට දන්නෙ නෑ

    මේ ඉන්නෙ ඒ ඩොකා (එස්. එස්. ගුණවර්ධන) වෙන්න ඕනෙ
    http://archives.dinamina.lk/arogya/art.asp?id=2017/01/04/apg03_0

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,634
    13,294
    113
    🤍
    දන්න විදියට ඔතනේට හෘද රෝගියෝ එනවා බෙහෙත් ගන්න. බයිපාස් කරන්න ඕනෙ කට්ටියත් ගොඩදාලා තියනවා කියලා සමහරු කියනවා. ගානත් සැරයි කියලා කියනවා. හරියට දන්නෙ නෑ

    මේ ඉන්නෙ ඒ ඩොකා (එස්. එස්. ගුණවර්ධන) වෙන්න ඕනෙ
    http://archives.dinamina.lk/arogya/art.asp?id=2017/01/04/apg03_0

    Ehemada Kakul amaruwa hoda krnwd dn na neh