රජ පුර වෙද මැදුර ගැන දන්නේ කව්ද??

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    රජ පුර වෙද මැදුර ගැන දන්නේ කව්ද??

    මේක තියෙන්නේ බත්තරමුල්ලේ මෙතන ඇදුම රෝගය නිට්ටාවටම සුව කරන්න
    පුළුවන්ලු

    මේ ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද

    ITN වෙද ගෙදර කියන වැඩ සටහනේත් මේ ගැන ගියා


    ඒවගේම මේක හරියටමතියන තැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද..
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    පැලවත්ත හන්දියේ තියනවා එකක්. ඒක වෙන්න ඕන.
     

    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    Adoh matath danaganna oney.. podi kaale idalama mata asthma thiyenawa bang.. inhaler use karala control karan innawa... but samahara welawata again mathu wenawa... me thanata yana hati kawru hari dannawa nam kiyanna loku pinak :)