හුරතල් පොම්ලිස්..

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ලංකාවට ඒ වගේ advanced දේවල් ඕනි නැ ඉතින් මොකද මෙහෙ හොරු Ferrari,BMW,Audi පදින්නේ නෑනේ Helicopter වලින් ගිහින් අල්ලන්න ... City Planning උනත් USA වගේ complicated නෑ සහ මේක පොඩි රටක් ( උදාහරණයක් විදිහට, ප්‍රාන්ත 50න් New York state එක විතරක් ලංකාව වගේ 2x විශාලයි )

    අපේ පොලිසියට හොඳ 1000CC bikes + Good Fitness & Gun Training & latest technology දෙන්න ඕනි + BodyCam.
    උනුත් ඉතින් Ferrari, Audi වල නෙමෙයි යන්නෙ. ගොඩක් වෙලාවට පාර අයිනෙන් හොරකම් කරගත්ත පොඩි කාර් එහෙම නැත්තන් ලොරි වගේ ඒවා. රට පොඩි වීම මේකට අදාල නෑ බන්. කොහොමත් රටට වඩා දුරක් යන් නෑනෙ.
     
    • Like
    Reactions: Yeezus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,342
    49,721
    113
    සේදවත්ත
    පොලිසියට බස් දෙන්න ඕනේ, එවට තමා ඕවා ඕවටේක් කරන්න පුලුවන් .
    මේ ටුක් ct100 මහින්ද්‍රා ජීප් FZ6R වෑන් ඕවා හරියන් නෑ
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,544
    5,502
    113
    Colombo
    ෆිල්ම් වල වගේ කරන්න බෑ ඕයි. ඇමෙරිකාවෙ vehicle chase බලපන් පොලිස් වාහන 30-40 එක්ක හෙලිකොප්ටර් ඇවිල්ල, spikes/roadblocks දාලත් කිලෝමීටර් 50-100 යන්න වෙනව සමහර වෙලාවට එක වාහනේ නවත්තගන්න.
    එහෙම කරලද බන් අර තට්ටයට මැරැවේ එක වෙඩිල්ලයි ඔලුවට...මුන්ට ටයර් එකකටවත් තියාගන්න බැරිද පොඩි එවුන් වගේ වාහනේ පස්සෙන් පන්නන්නේ?