හුරතල් පොම්ලිස්..

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,760
    5,854
    113
    Colombo

    මොනවද හුත්ත කරන්නේ ඇරල ාදාපන්කෝ කෙලවිලා යන්න ...තියන් නලවන්නේ...කෝ අනුර ...මේවා පෙන්නන්න ඕන තව නිලවන් කතාව අපරාධ කරයන්ව..අල්ලුම්ගහ ගෙන්න බෑලු පව්ලු
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,216
    24,070
    113
    මොනවද හුත්ත කරන්නේ ඇරල ාදාපන්කෝ කෙලවිලා යන්න ...තියන් නලවන්නේ...කෝ අනුර ...මේවා පෙන්නන්න ඕන තව නිලවන් කතාව අපරාධ කරයන්ව..අල්ලුම්ගහ ගෙන්න බෑලු පව්ලු
    ෆිල්ම් වල වගේ කරන්න බෑ ඕයි. ඇමෙරිකාවෙ vehicle chase බලපන් පොලිස් වාහන 30-40 එක්ක හෙලිකොප්ටර් ඇවිල්ල, spikes/roadblocks දාලත් කිලෝමීටර් 50-100 යන්න වෙනව සමහර වෙලාවට එක වාහනේ නවත්තගන්න.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,906
    48,790
    113
    පොලිසිය බයවෙලා ඔක්කොටම වැඩිය..😂

    ෆිල්ම් වල වගේ කරන්න බෑ ඕයි. ඇමෙරිකාවෙ vehicle chase බලපන් පොලිස් වාහන 30-40 එක්ක හෙලිකොප්ටර් ඇවිල්ල, spikes/roadblocks දාලත් කිලෝමීටර් 50-100 යන්න වෙනව සමහර වෙලාවට එක වාහනේ නවත්තගන්න.

    ඒව තිබ්බත් ඔච්චර තමයි..අපි වගේ සාමාන්‍ය උන්ට විතරයි පොලිස් පාට් ඔක්කොම.
     
    • Like
    Reactions: DiksonAlex

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,924
    6,815
    113
    39
    Galle
    yako, so pathetic ne. kisima strategy yak na. bike karayakai police wahaneyi independently horn gaha gaha yanawa
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,072
    11,870
    113

    හුරතල් පොම්ලිස්.. කිව්වම පොලිස් කෑල්ලක් බලන්න හිතන් ආවෙ​

    Misleading tittle :(
     
    • Like
    Reactions: olu bakka

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,261
    102,166
    113
    ඕක තමා හදුන් සහෝදරයා කිව්වේ. දැන් බලපං පහුගිය ටිකේ අල්ලපු ඇල්ලිට දැන් වැඩ නැතුව වීදි නාට්ටි වල රඟපානවා. ඉස්සරහට මෙහෙම ගියොත් ටික් ටෝක් එකේ නටන්නත් වෙයි.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,252
    10,894
    113
    ඉලක්කෙට වෙඩි තියන්න පුහුණුවක් නෑ

    Van eke tyre walata thiyenne naththe ai?
    වෙඩි තියන්න පිස්තෝලයක් වත් පොලිස් කාරයෝ ගාව නෑ ලූ බන් , video එක මද හරියේදී අහන්නේ බන්
     
    • Wow
    Reactions: topkollek

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,161
    1
    7,104
    113
    ෆිල්ම් වල වගේ කරන්න බෑ ඕයි. ඇමෙරිකාවෙ vehicle chase බලපන් පොලිස් වාහන 30-40 එක්ක හෙලිකොප්ටර් ඇවිල්ල, spikes/roadblocks දාලත් කිලෝමීටර් 50-100 යන්න වෙනව සමහර වෙලාවට එක වාහනේ නවත්තගන්න.
    ලංකාවට ඒ වගේ advanced දේවල් ඕනි නැ ඉතින් මොකද මෙහෙ හොරු Ferrari,BMW,Audi පදින්නේ නෑනේ Helicopter වලින් ගිහින් අල්ලන්න ... City Planning උනත් USA වගේ complicated නෑ සහ මේක පොඩි රටක් ( උදාහරණයක් විදිහට, ප්‍රාන්ත 50න් New York state එක විතරක් ලංකාව වගේ 2x විශාලයි )

    අපේ පොලිසියට හොඳ 1000CC bikes + Good Fitness & Gun Training & latest technology දෙන්න ඕනි + BodyCam.
     
    Last edited: