හුරලා ට අයිබෝන් එහෙනම්

හුරලා ට අයිබෝන් එහෙනම්

හුරලා ට අයිබෝන් එහෙනම්
එළකිරි පොජ්ජට අද මම මන්ගජ්ජුව මේ පොජ්ජේ මහා හුරලා ඇත්තෝ ඉතින් උදව් පොජ්ජක් එහෙම කරයි නේ
 
  • Like
Reactions: pissupoosa jr.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තිසා හාමි දිව්‍යලොකේ පොජ්ජේ ඉදන්ද එළකිරි පොජ්ජට ගෑටුවෙ...
     
    Last edited:

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,625
    1,565
    113
    තිසාහාම්යො මට කැකුලියක් සෙට් කොරලා දියන්කො,, :(
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගුඩ්මොනින් පොජ්ජ මන්දො කරලම විස්තර පොජ්ජ ඇහුම්පොජ්ජ මන්දො කරමුකො, ම හිමේ කරක්ගැහුවට මේ සයිට් පොජ්ජ නම් ටිකක් ඒ වගේම තමයි, මේ සයිට් පොජ්ජෙ ඉන්න කැකුලියො එහෙම බැද්දට ඇන්න යන්න ලෑස්තියි පොජ්ජ මන්දො කරන්නෙ එහෙම නැහැ.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකවුන්ට් පොජ්ජ මන්ගච්චන් නොකර එළකිරි පොජ්ජේ ඉන්න වාසනාව ලැබේවා !! :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තිසාහාමි;9789724 said:
    හුරලා ට අයිබෝන් එහෙනම්
    එළකිරි පොජ්ජට අද මම මන්ගජ්ජුව මේ පොජ්ජේ මහා හුරලා ඇත්තෝ ඉතින් උදව් පොජ්ජක් එහෙම කරයි නේ
    welcome....
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    තිසාහාමි;9789962 said:
    මේ සයිට් පොජ්ජෙ ඉන්න කැකුලියොනට වඩා බින්තැන්න පත්තුවේ අපේ කැකුලියෝ විසේකරයි අපි උන්ට මනාපයි

    තිසාහාමි ඇත්තො වෙඩිමක් (මඟුලක්) කතා පොජ්ජ මන්දො කරනවා, මේ ඉන්න කැකුලියෝ තිසහාමි ඇත්තොගේ ජුන්ඩවත් ගැලවුම් පොජ්ජ මන්දො කරගෙන තමයි පස්සබලන්නෙ
     
    තිසාහාමි ඇත්තො වෙඩිමක් (මඟුලක්) කතා පොජ්ජ මන්දො කරනවා, මේ ඉන්න කැකුලියෝ තිසහාමි ඇත්තොගේ ජුන්ඩවත් ගැලවුම් පොජ්ජ මන්දො කරගෙන තමයි පස්සබලන්නෙ

    දොට්ට පිලට මන්දු කොරන්න තියෙන ඒ පොජ්ජ ගලවපුවම අපේ ඇත්තෝ හුජ්ජ කොරන්නේ අහවල් පොජ්ජෙන්ද :growl:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    තිසාහාමි;9790089 said:
    දොට්ට පිලට මන්දු කොරන්න තියෙන ඒ පොජ්ජ ගලවපුවම අපේ ඇත්තෝ හුජ්ජ කොරන්නේ අහවල් පොජ්ජෙන්ද :growl:

    ඒක තමා මා තිසාහාමි ඇත්තන්ට මන්දො කලේ, දොට්ට පිලට ගාටනකොට උනත් පරිස්සන් පොජ්ජ මන්දො කරගන්න, මෙහෙ කැකුලියන්ට මුලිච්චි වෙන්න තියාගන්න එපා, මෙහේ කැකුලියො ජුන්ඩන්ට මාර මනාපයි, පාරෙ තොටො මන්ගච්චන්කොට ජුන්ඩ්ඩ පොජ්ජ පටි පොජ්ජකින වෙලුම් පොජ්ජ මන්දො කරගෙන යන්න, නැත්තන් මේ කැකුලියන්ගෙ විලිසන්ගෙන් නැති වැඩ පොජ්ජ මුලිච්චි පොජ්ජ උනොත්, අනිවා නැගුම්පොජ්ජ මන්දො වෙනවා,