හුරු කලා නම් ...

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
හිස්ව තිබු අත ...
සැරසුවේ ඔබ ....
ඔබේ අතැගිලි පටලවා ....
හුරු කලා නම් ...
නුහුරු උණුසුම ...
මා කිවූ දේ නොම අසා ...
එපා කිසි දින ...
අතැර යන්නට ...
අල්ලගත් අත හැර දමා ...


hand.jpeg
​
​

​
 

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,059
    732
    113
    හිස්ව තිබු අත ...
    සැරසුවේ ඔබ ....
    ඔබේ අතැගිලි පටලවා ....
    හුරු කලා නම් ...
    නුහුරු උණුසුම ...
    මා කිවූ දේ නොම අසා ...
    එපා කිසි දින ...
    අතැර යන්නට ...
    අල්ලගත් අත හැර දමා ...


    View attachment 24290
    ​
    ​

    ​

    ;) :love: