හුරේ!! යුවරජු නිදහස්!!
හුරේ!! පම්පඩ බයියන්ගේ යුවරජු වූ,
යුද්දෙ කාලේ එන්ගලන්තෙට වෙලා හෙනට යුද්ද කරපු, යුද්දෙන් පස්සේ නාවික හමුදාව ප්රතිශෝදනයට බඳුන් කරමින් දැවැන්ත සේවයක් කල,
හොරට හම්බු කල සල්ලි වලින් ටී.වී ස්ටෙසමක් කරන්න හීනෙකින් වත් නොහිතපු....
තාජුඩීන් කියන්නේ අයිෂාගේ මල්ලී යයි සිතාගෙන සිටින....
අපේ යෝ යෝ යුවරජු නිදහස්!!!
1] මුදල් ඇප මිලියන 1කයි
2] මිලියන 10ය ශරීර ඇප 2යි
3] රට යෑම තහනම්
4] සාක්කි කාරයන්ට බලපෑම් තහනම්
හුරේ.... යාන්තම් පිස්සු මෝලට ඇප ලැබිලා....
බයියන්ට පුල් හැපි.......... අම්මගෙන් සල්ලි ඉල්ලන් ඩෙටා කාඩ් දෙකක්ම අරගෙන සෙට් වෙලා............. පව් ඕයි මුන්...