හුරේ!! යුවරජු නිදහස්!!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හුරේ!! යුවරජු නිදහස්!!

    262ay2t.jpg


    හුරේ!! පම්පඩ බයියන්ගේ යුවරජු වූ,

    යුද්දෙ කාලේ එන්ගලන්තෙට වෙලා හෙනට යුද්ද කරපු, යුද්දෙන් පස්සේ නාවික හමුදාව ප්‍රතිශෝදනයට බඳුන් කරමින් දැවැන්ත සේවයක් කල,

    හොරට හම්බු කල සල්ලි වලින් ටී.වී ස්ටෙසමක් කරන්න හීනෙකින් වත් නොහිතපු....


    තාජුඩීන් කියන්නේ අයිෂාගේ මල්ලී යයි සිතාගෙන සිටින....

    අපේ යෝ යෝ යුවරජු නිදහස්!!!

    1] මුදල් ඇප මිලියන 1කයි :lol:
    2] මිලියන 10ය ශරීර ඇප 2යි :lol:
    3] රට යෑම තහනම් :lol:
    4] සාක්කි කාරයන්ට බලපෑම් තහනම් :lol:

    හුරේ.... යාන්තම් පිස්සු මෝලට ඇප ලැබිලා.... :lol: :lol: :lol:

    බයියන්ට පුල් හැපි.......... අම්මගෙන් සල්ලි ඉල්ලන් ඩෙටා කාඩ් දෙකක්ම අරගෙන සෙට් වෙලා............. පව් ඕයි මුන්...:lol: :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: SLCRI

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    262ay2t.jpg


    හුරේ!! පම්පඩ බයියන්ගේ යුවරජු වූ,

    යුද්දෙ කාලේ එන්ගලන්තෙට වෙලා හෙනට යුද්ද කරපු, යුද්දෙන් පස්සේ නාවික හමුදාව ප්‍රතිශෝදනයට බඳුන් කරමින් දැවැන්ත සේවයක් කල,

    හොරට හම්බු කල සල්ලි වලින් ටී.වී ස්ටෙසමක් කරන්න හීනෙකින් වත් නොහිතපු....


    තාජුඩීන් කියන්නේ අයිෂාගේ මල්ලී යයි සිතාගෙන සිටින....

    අපේ යෝ යෝ යුවරජු නිදහස්!!!

    1] මුදල් ඇප මිලියන 1කයි :lol:
    2] මිලියන 10ය ශරීර ඇප 2යි :lol:
    3] රට යෑම තහනම් :lol:
    4] සාක්කි කාරයන්ට බලපෑම් තහනම් :lol:

    හුරේ.... යාන්තම් පිස්සු මෝලට ඇප ලැබිලා.... :lol: :lol: :lol:

    බයියන්ට පුල් හැපි.......... අම්මගෙන් සල්ලි ඉල්ලන් ඩෙටා කාඩ් දෙකක්ම අරගෙන සෙට් වෙලා............. පව් ඕයි මුන්...:lol: :lol: :lol: :lol: :lol:

    Sirawatama Bn..patta
     

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    අන්තිමට අල්ලපු දේකුත් නැහැ නේද ? මුව හිරේ තියන් කන්න බොන්න දෙන්නත් අපි වියදම් කරා නේ ඉතින්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    අඩේ හිටං අපිව කැ*ඇන්දිල්ලක් නේ අන්දලා තියෙන්නේ

    ඩොලර් මිලියන හයදාහක් ගිය අවුරුද්දේ නය අරන් කරපු මගුලකුත් නැහැ කියන්නේ

    මත්තල, ගාලු වරාය , නෙලුම් පොකුණ , දක්ෂිණ අදිවේගය , ඔක්කොම වයාපුති වල එකතුවටත් වඩා වැඩි ගානක් ගිය අවුරුද්දට නය අරන් බෝක්කුවක් වත් හදල නැහැලු

    මට පෙන්නේ වේලි වේලි හිටපු උන් දැන් සැරටම කනවා වගේ

    සම්පුර්ණ විස්තරේ කියවන්න එන්න:
    http://www.elakiri.com/forum/showthread.php?t=1731585
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Rivira paththare ada nadu warthwa dala thibba .. poddak kiyawala balapanko.. apakshapathi sadarana hethu athiwali remand karala thiyenne..
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    Ranil hire dammanm batalande marapu unta my3ponz ta wath apa denda bariwei ... rajapksalata hari neetiya wenawanm hodai. Mahinda lamai sudda kale nane.. Neetiya rate amataka wela ne tibbe anunge puke hile diga palala maninda tama my3pala ta puluwan wena karapu deyak tyenm kiyaplla. Fcid.... pukenut hinayanawa bns.. ceb ekata hamudawen danawa. Puke wath molayak tyeda mtanm terenne.. paranoid kame aggissatama gihin.. yanne koheda malle pol wage katawak kiyai my3pla samana wachana tikakut dala. ewa ahala sanasenda tama dan lankawe apita wela tyenne..