හුරේ_මමදිනුවා

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අපෝ චයිනිස් එව්ව ගන්න එපා
    දැක්කම බඩයනව. මම සැරයක් ඔය වගේ එකක් අරගෙන ඒකට දාන්න ඕන NOKIA 1100 බැටරි එකක්. සින්දු අහන්න පුලුවන් පැයයි. මට වමනෙට වගේ ආව ඒක දකිනකොටත්
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    අපෝ චයිනිස් එව්ව ගන්න එපා
    දැක්කම බඩයනව. මම සැරයක් ඔය වගේ එකක් අරගෙන ඒකට දාන්න ඕන NOKIA 1100 බැටරි එකක්. සින්දු අහන්න පුලුවන් පැයයි. මට වමනෙට වගේ ආව ඒක දකිනකොටත්

    muge ekata danna thiyene torch battery eka nisa awlak naa. eveready kalu pusa inna eka dammama sindu 1kma ahanna puluwan.:rofl::rofl:

    ලාබෙට ipod:P ඌ ලිදේ:rofl:

    paw ban mu.
     

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,365
    719
    113
    උඹ අහුවෙලා! :no::no::no::(:(:(මමත් ගත්තා මිට අවුරු 2 කට වගේ කලින්, 8 GB කියල කිවට තියෙන්නේ 1 GB විතරයි. සමහර mp3 බිට් රේට් play වෙන්නෙ නෑ ,file corrupted කියල එනව . මාස 6ක් විතර තමයි වැඩකරේ . මුන්ට හෙනම ගහන්න ඕනෙ අපිව රවට්ටලා බඩු විකුණන හරකුන්ට

    :angry::angry::angry::yes::yes::yes:
     
    mama neme ban කලිඩුගයාන් :rofl:
    lol කලිඩුගයාන් :rofl::lol:

    dan EHD mewa ganne naa TAB thama ganne lu :P
    අද ආවේ ගෙදරටම

    TONADO ELFII ANDROIDA 4.2 TABLET PC


    bgeg7r.jpg


    2nrn3ap.jpg