හුරේ_මමදිනුවා

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    lol කලිඩුගයාන් :rofl::lol:

    dan EHD mewa ganne naa TAB thama ganne lu :P

    අඩෝ උබල එපා කියද්දි මම ගත්ත නේ ඔයවගේ chinese එකක්,
    Cortex A10 ,10 inch display එක..

    අම්මප කියන්නේ බන්,
    පට්ටෙට වැඩ , ෆිල්ම් බලන්න එහෙම සිරා, ටච් එක capacitive කිවුවට resistive
    එන්නේ..සතියක් පාවිච්චි කරා ,
    දැන් මචන් ටච් වෙන්නේ නෑ , ඇගිල්ල තියල තද කරහම ඔක්කොම click වෙනව ,
    ඒකටත් tab එක උන නගින්න ඕනි..
    හරියටම දවස් 6 යි මචන් පාවිච්චි කරේ..

    ඒ උනාට මම ඒක තාම පාවිච්චි කරනව :yes::yes:

    imag0655s.jpg

    සබ් එක තියන්න ,CD , 4n eka තියන්න එහෙම, හීරෙන්නේ නෑනේ මචන්..:dull::dull:

    Last edited:

    lol me ara zeneth da mokakda brand eke nee:rofl:
    aparade ban :oo:cortex A10 welath tab eka china nee:rofl:
    aniwa phone eka ehema thiyanna sira hirene na nee:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ අහුවෙලා! :no::no::no::(:(:(මමත් ගත්තා මිට අවුරු 2 කට වගේ කලින්, 8 GB කියල කිවට තියෙන්නේ 1 GB විතරයි. සමහර mp3 බිට් රේට් play වෙන්නෙ නෑ ,file corrupted කියල එනව . මාස 6ක් විතර තමයි වැඩකරේ . මුන්ට හෙනම ගහන්න ඕනෙ අපිව රවට්ටලා බඩු විකුණන හරකුන්ට
    :yes::yes::yes::angry::angry::angry:
     
    • Like
    Reactions: gayankuwait