හුරේRun-Clone බොරුව

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හුරේ හරි මොකක් හරි ඕව ගහන්න එපා බං ෆෝන් නරක් වෙනවලු :no:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක ගොඩක් අය කරනව බන්, රී ස්කිනින්ග් කියල. එකම ගේම් එක ග්‍රැෆික්ස් වෙනස් කරලා, සමහරු නමයි අයිකන් එකයි විතරක් උනත් වෙනස් කරලා දානව. තනි ගේම් එකකට වඩා එකම එකේ වර්ෂන් ගොඩක් තිබුනම ඩවුන්ලෝඩ් ගාන වැඩියි. මොකෝ සමහරු ගේම් ඩවුන්ලෝඩ් කරන්නෙ නිකන් අයිකන් එකට ආස වෙලා, ස්ක්රීන්ශෝට් වලට ආස වෙලා. ආසාවට නැතුව ක්ෂණික සල්ලි හොයන්න නං ඕව තමා කරන්නෙ කට්ටිය.
     

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    games ටික මරු. පස්සේ download කරලා බලන්ඩ ඕනේ.
    මොකක්ද use කරන game engine එක? Assets හදන්නෙත් උඹම ද?

    Construct 2 වලින් හදලා තියෙන්නෙ. Assets කියලා ඕවයෙ හෙණ ලොකුවට මුකුත් නෑනෙ. මම හදපුවයි, freepik එකෙන් ගත්තුවත් ඇති.