adoo patta song eka thanks bn share karata:rofl: :rofl::rofl:
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Aug 7, 2017 #21 rukey184 said: adoo patta song eka thanks bn share karata Click to expand...
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Aug 7, 2017 #22 හුරේ හරි මොකක් හරි ඕව ගහන්න එපා බං ෆෝන් නරක් වෙනවලු
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Aug 7, 2017 #23 ඕක ගොඩක් අය කරනව බන්, රී ස්කිනින්ග් කියල. එකම ගේම් එක ග්‍රැෆික්ස් වෙනස් කරලා, සමහරු නමයි අයිකන් එකයි විතරක් උනත් වෙනස් කරලා දානව. තනි ගේම් එකකට වඩා එකම එකේ වර්ෂන් ගොඩක් තිබුනම ඩවුන්ලෝඩ් ගාන වැඩියි. මොකෝ සමහරු ගේම් ඩවුන්ලෝඩ් කරන්නෙ නිකන් අයිකන් එකට ආස වෙලා, ස්ක්රීන්ශෝට් වලට ආස වෙලා. ආසාවට නැතුව ක්ෂණික සල්ලි හොයන්න නං ඕව තමා කරන්නෙ කට්ටිය.
ඕක ගොඩක් අය කරනව බන්, රී ස්කිනින්ග් කියල. එකම ගේම් එක ග්‍රැෆික්ස් වෙනස් කරලා, සමහරු නමයි අයිකන් එකයි විතරක් උනත් වෙනස් කරලා දානව. තනි ගේම් එකකට වඩා එකම එකේ වර්ෂන් ගොඩක් තිබුනම ඩවුන්ලෝඩ් ගාන වැඩියි. මොකෝ සමහරු ගේම් ඩවුන්ලෝඩ් කරන්නෙ නිකන් අයිකන් එකට ආස වෙලා, ස්ක්රීන්ශෝට් වලට ආස වෙලා. ආසාවට නැතුව ක්ෂණික සල්ලි හොයන්න නං ඕව තමා කරන්නෙ කට්ටිය.
IsPra Member Nov 13, 2014 337 67 0 Aug 7, 2017 #24 HSW said: games ටික මරු. පස්සේ download කරලා බලන්ඩ ඕනේ. මොකක්ද use කරන game engine එක? Assets හදන්නෙත් උඹම ද? Click to expand... Construct 2 වලින් හදලා තියෙන්නෙ. Assets කියලා ඕවයෙ හෙණ ලොකුවට මුකුත් නෑනෙ. මම හදපුවයි, freepik එකෙන් ගත්තුවත් ඇති.
HSW said: games ටික මරු. පස්සේ download කරලා බලන්ඩ ඕනේ. මොකක්ද use කරන game engine එක? Assets හදන්නෙත් උඹම ද? Click to expand... Construct 2 වලින් හදලා තියෙන්නෙ. Assets කියලා ඕවයෙ හෙණ ලොකුවට මුකුත් නෑනෙ. මම හදපුවයි, freepik එකෙන් ගත්තුවත් ඇති.