කියල වැඩක් නෑ බන්..BUMPER
marama dials bn me rate inne
meka mehema tyna ekath loku dyk

හදිසියකට ඇම්බියූලන්ස් දෙකක් ගහන්න බෑ පකයලාගෙ වාහන ගැහිල්ල හන්දා. හූරන්න තිබුණෙ මොකෙන් හරි.
ඔය නීති දාන්නෙ හේතුවක් ඇතිවow bn sadde witharai bn munge wada na
රාගම ඈතුලට ගේන්න ඕනේ නෑ .. එලියේ ගේට් එකෙන් ආපු ගමන් ඉස්සරහා ඕ පීඩී එකෙන් බාර ගන්නවා. එතනම තමා ඉමර්ජන්සි කෙයා එක තියෙන්නේ. ඈතුලට වාහන ගන්න කිසිම අවශ්‍යතාවයක් නෑEmergencyleddu gennat bada atulata ?
ඒක ගේට්ටුවේ ඉන්න සිකුරුටිලගෙ වරද නේ බන්. ඒ අය දැන ගන්න ඕන වාහනයක් ඇතුලට දාන්න ඉඩ නොදෙන්න. නැතුව ඇතුලට දැම්මට පස්සේ ''හුලන් අරින්නයි'', හූරන්නයි නෙමෙයි නේ. තමගේ වගකීම් හරියට ක්‍රියාත්මක කරන්නේ නැති එක තමයි ලොකුම අවුල.හදිසියකට ඇම්බියූලන්ස් දෙකක් ගහන්න බෑ පකයලාගෙ වාහන ගැහිල්ල හන්දා. හූරන්න තිබුණෙ මොකෙන් හරි.
ඒක ගේට්ටුවේ ඉන්න සිකුරුටිලගෙ වරද නේ බන්. ඒ අය දැන ගන්න ඕන වාහනයක් ඇතුලට දාන්න ඉඩ නොදෙන්න. නැතුව ඇතුලට දැම්මට පස්සේ ''හුලන් අරින්නයි'', හූරන්නයි නෙමෙයි නේ. තමගේ වගකීම් හරියට ක්‍රියාත්මක කරන්නේ නැති එක තමයි ලොකුම අවුල.රාගම ඈතුලට ගේන්න ඕනේ නෑ .. එලියේ ගේට් එකෙන් ආපු ගමන් ඉස්සරහා ඕ පීඩී එකෙන් බාර ගන්නවා. එතනම තමා ඉමර්ජන්සි කෙයා එක තියෙන්නේ. ඈතුලට වාහන ගන්න කිසිම අවශ්‍යතාවයක් නෑ
ඈත්ත. හුලන් ඈරපු එක වෑරදී. මොකද ඔතන ඉන්න සික්කලගේ වෑඩක් ඕක. උන් දන්නවා ඔතන ඈම්බියුලන්ස් වලට වෙන් කරපු ඒරියා එක කියලා. ඒ හින්දා ඕකුන් ඔය වෑඩේ කරනවා. මම අයියා එක්ක ගිහින් ඔය කිට්ටුව වාහනේ දාලා එනකොට මුන් එකක් හුලන් ඈරලා. ඈහුවම රතු කතිරේ නෑති හින්දා ඈරියා කිව්වා. එකක ඈරලා අනිකේ අරින්න ට්‍රයි කරලා ඒත් බෑරි වෙලා. නෑත්නම් මුන් දෙකේම අරිනවා. උන් හිතන්නේ නෑ මිනිස්සු වෑටෙන අමාරුව. නමුත් වාහන ඈතුලට දාන එකත් වෑරදී. මාත් එක්ක ගිය අයියා ඩොකෙක්. උගේ වෑඩකට ගියේ. ඒත් මුන් කරලා තිබ්බ වෑඩේ ඕක තමාhari miniha wahane gaththa kiyala, eke hulan arinna aithiyak naha. onnam rohal police kiyala minihata dadayak liyawanna thibba. ehema kiyala hulan arapu eka anumatha karanawanam eka waradak.
eka thamai warada, miniha wahane athulata damma kiyala wahaneta hani pamunawanna baha. security eke unta minihata wiruddawa action ganna rohal police kutiyata call ekak denna thibba...ඒක ගේට්ටුවේ ඉන්න සිකුරුටිලගෙ වරද නේ බන්. ඒ අය දැන ගන්න ඕන වාහනයක් ඇතුලට දාන්න ඉඩ නොදෙන්න. නැතුව ඇතුලට දැම්මට පස්සේ ''හුලන් අරින්නයි'', හූරන්නයි නෙමෙයි නේ. තමගේ වගකීම් හරියට ක්‍රියාත්මක කරන්නේ නැති එක තමයි ලොකුම අවුල.
owu ban...eka thamai warada, miniha wahane athulata damma kiyala wahaneta hani pamunawanna baha. security eke unta minihata wiruddawa action ganna rohal police kutiyata call ekak denna thibba...
එතැන වාහන ගහන එක සම්පූර්ණයෙන් වරදක්. ඒත් Ragama hospital එකේ එක Gate එකයි ඇරලා තියෙන්නේ. වාහන paid parking දාලා hospital එක වටේ ගිහින් තමයී ආයෙත් එන්න ඕනේ. අනිත් ගේට්ටු වලින් ඇතුලට එන්න දෙන් නැහැ. ඒකයි ඔතන හොරෙන් මිනිස්සු වාහන දාන්නේරාගම ඈතුලට ගේන්න ඕනේ නෑ .. එලියේ ගේට් එකෙන් ආපු ගමන් ඉස්සරහා ඕ පීඩී එකෙන් බාර ගන්නවා. එතනම තමා ඉමර්ජන්සි කෙයා එක තියෙන්නේ. ඈතුලට වාහන ගන්න කිසිම අවශ්‍යතාවයක් නෑ