....... හුලං බස්සලා... වාහන වල..

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,057
    198,488
    113
    Colombo, Sri Lanka
    හැම එකාම තමන්ගේ නිල ඇදුම තනතුර පාවිච්චි කරලා අනිත් මිනිස්සුන්ට රිද්දන්න තමයි හදන්නේ. වැරද්දක් තිබනානම් නිතියනුකුලව කරන්න ඕන දේ කරානම් ඉවරයි........ :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,317
    32,033
    113
    balapan ekek enawada waradak dakkama katha karanna? hamoma magic wage balagena yanawa...
    mara ratak meka ban. thamanta wenakan waradak penne naha balagena yana unta. iskola walin hadanna ona owa, nathuwa girawu neme...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රෝහල ඈතුලට වාහන ගන්න බෑනේ? ඈතුලට එන්න දෙන්නේ වෑඩ කරන අයට විතරයි.. ලෙඩෙක් බලන්න ආවොත් එලියේ පාක් එකේ, එහෙම නෑත්නම් ලෙඩෙක් බාර දෙන්න ආවොත් කෙලින්ම ඕ පී ඩී එක ලගින් බස්සලා වාහනේ එලියේ කොහෙ හරි දාලා එන්න ඕනේ. වටේම පාක් තියෙනවා ඕනේ තරම් සල්ලි ගෙවලා දාන්න
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Emergency 🚨 leddu gennat bada atulata ?
    රාගම ඈතුලට ගේන්න ඕනේ නෑ .. එලියේ ගේට් එකෙන් ආපු ගමන් ඉස්සරහා ඕ පීඩී එකෙන් බාර ගන්නවා. එතනම තමා ඉමර්ජන්සි කෙයා එක තියෙන්නේ. ඈතුලට වාහන ගන්න කිසිම අවශ්‍යතාවයක් නෑ
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    හදිසියකට ඇම්බියූලන්ස් දෙකක් ගහන්න බෑ පකයලාගෙ වාහන ගැහිල්ල හන්දා. හූරන්න තිබුණෙ මොකෙන් හරි.
    ඒක ගේට්ටුවේ ඉන්න සිකුරුටිලගෙ වරද නේ බන්. ඒ අය දැන ගන්න ඕන වාහනයක් ඇතුලට දාන්න ඉඩ නොදෙන්න. නැතුව ඇතුලට දැම්මට පස්සේ ''හුලන් අරින්නයි'', හූරන්නයි නෙමෙයි නේ. තමගේ වගකීම් හරියට ක්‍රියාත්මක කරන්නේ නැති එක තමයි ලොකුම අවුල.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,317
    32,033
    113
    hari miniha wahane gaththa kiyala, eke hulan arinna aithiyak naha. onnam rohal police kiyala minihata dadayak liyawanna thibba. ehema kiyala hulan arapu eka anumatha karanawanam eka waradak.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    රාගම ඈතුලට ගේන්න ඕනේ නෑ .. එලියේ ගේට් එකෙන් ආපු ගමන් ඉස්සරහා ඕ පීඩී එකෙන් බාර ගන්නවා. එතනම තමා ඉමර්ජන්සි කෙයා එක තියෙන්නේ. ඈතුලට වාහන ගන්න කිසිම අවශ්‍යතාවයක් නෑ
    ඒක ගේට්ටුවේ ඉන්න සිකුරුටිලගෙ වරද නේ බන්. ඒ අය දැන ගන්න ඕන වාහනයක් ඇතුලට දාන්න ඉඩ නොදෙන්න. නැතුව ඇතුලට දැම්මට පස්සේ ''හුලන් අරින්නයි'', හූරන්නයි නෙමෙයි නේ. තමගේ වගකීම් හරියට ක්‍රියාත්මක කරන්නේ නැති එක තමයි ලොකුම අවුල.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    hari miniha wahane gaththa kiyala, eke hulan arinna aithiyak naha. onnam rohal police kiyala minihata dadayak liyawanna thibba. ehema kiyala hulan arapu eka anumatha karanawanam eka waradak.
    ඈත්ත. හුලන් ඈරපු එක වෑරදී. මොකද ඔතන ඉන්න සික්කලගේ වෑඩක් ඕක. උන් දන්නවා ඔතන ඈම්බියුලන්ස් වලට වෙන් කරපු ඒරියා එක කියලා. ඒ හින්දා ඕකුන් ඔය වෑඩේ කරනවා. මම අයියා එක්ක ගිහින් ඔය කිට්ටුව වාහනේ දාලා එනකොට මුන් එකක් හුලන් ඈරලා. ඈහුවම රතු කතිරේ නෑති හින්දා ඈරියා කිව්වා. එකක ඈරලා අනිකේ අරින්න ට්‍රයි කරලා ඒත් බෑරි වෙලා. නෑත්නම් මුන් දෙකේම අරිනවා. උන් හිතන්නේ නෑ මිනිස්සු වෑටෙන අමාරුව. නමුත් වාහන ඈතුලට දාන එකත් වෑරදී. මාත් එක්ක ගිය අයියා ඩොකෙක්. උගේ වෑඩකට ගියේ. ඒත් මුන් කරලා තිබ්බ වෑඩේ ඕක තමා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,317
    32,033
    113
    ඒක ගේට්ටුවේ ඉන්න සිකුරුටිලගෙ වරද නේ බන්. ඒ අය දැන ගන්න ඕන වාහනයක් ඇතුලට දාන්න ඉඩ නොදෙන්න. නැතුව ඇතුලට දැම්මට පස්සේ ''හුලන් අරින්නයි'', හූරන්නයි නෙමෙයි නේ. තමගේ වගකීම් හරියට ක්‍රියාත්මක කරන්නේ නැති එක තමයි ලොකුම අවුල.
    eka thamai warada, miniha wahane athulata damma kiyala wahaneta hani pamunawanna baha. security eke unta minihata wiruddawa action ganna rohal police kutiyata call ekak denna thibba...
     
    • Like
    Reactions: Night Rider

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    රාගම ඈතුලට ගේන්න ඕනේ නෑ .. එලියේ ගේට් එකෙන් ආපු ගමන් ඉස්සරහා ඕ පීඩී එකෙන් බාර ගන්නවා. එතනම තමා ඉමර්ජන්සි කෙයා එක තියෙන්නේ. ඈතුලට වාහන ගන්න කිසිම අවශ්‍යතාවයක් නෑ
    එතැන වාහන ගහන එක සම්පූර්ණයෙන් වරදක්. ඒත් Ragama hospital එකේ එක Gate එකයි ඇරලා තියෙන්නේ. වාහන paid parking දාලා hospital එක වටේ ගිහින් තමයී ආයෙත් එන්න ඕනේ. අනිත් ගේට්ටු වලින් ඇතුලට එන්න දෙන් නැහැ. ඒකයි ඔතන හොරෙන් මිනිස්සු වාහන දාන්නේ