හුලන් ගියා

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    බයිසිකලේට ගහන ගැජට් එක තියෙනවා නම් ගහතැහැකි නේද
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    valve kara ekay....
    athule kalllath ekay...
    PSI gaana withray wenas wenne...


    tyre eka panala nam eka hadagana eka karanna wenawa...

    tube less nam hodata seal da kiyala th balanna wey.

    e mona balannath ithin hulan begeta wath gahaala ne balanna wennee
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    වෑල් කරවල් දෙකක් නෙවෙයිද? ගහන්න පුලුවන්ද? ටයර් එක පැනල තියෙන්නේ

    ටයරේ පැනලා නම් අර spray කරලා ගින්දර අල්ලලා ටයරේ පන්නගන්න. මාත් YouTube එකෙන් දැක්කේ. තාම කරලා නෑ

    හැබැයි මුලින්ම මූනේ පොටෝ එකක් ගහලා ඉන්න.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    රෝදෙ ගලවන් ගිහින් හුලං ගහගන්න. කාර් පොම්පෙන් හරියට වධදින්නෙ නැහැ ටයර් එක පැන්නුම්.