ප්රශ්නේ තියෙන්නේ අපිට මෙහෙම උනේ කොරෝනා හා සංචාරකයින් ලංකාවට ආවේ නැති නිසා කියන එක මත නම්... බොරු වැඩක් කතා කරන එකත්ප්රශ්නේ කියන්නේ ලංකාව සංචාරකයෝ නාපුම කාලයක් තිබ්බා.... ඊට පස්සේ තමයි එන්න පටන්ගත්තේ... එතකොට මුලින්ම ආවේ රුසියාව , යුක්රේන සංචාරකයෝ. ඒ අයත් ගොඩක් එන්න පටන් ගත්තේ පොලිම් ටිකයි කරන්ට් කැපිල්ලයි නැති කරාම.... මොකුත්ම නැතිකොට ඔය සංචාරකයෝ මාරම සප් එකක් දුන්නේ. මොකුත් නැති කොට ආවම තමා ඔය හැකර කතාව කිව්වේ
ජෙප්පෝ, අලි පොහොට්ටු නෙමේ... අවුරුදු ගානක් ජීවත්වෙන්න ඕනේ මෙහෙ... දේශපාලනය අත අරින්න..... යථාර්තය තේරුම් ගනිමු
------ Post added on Mar 3, 2024 at 4:57 PM