හුවාවෙ වලට රුසියන් සහය

TMR72

Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    හුවාවෙ වලට රුසියන් සහය

    5G Network ඉදිකිරීමේ කටයුතු සඳහා Huawei සමාගම සම්බන්ධ කරගැනීමට රුසියාව ඉදිරිපත් වෙයි

    Zn5YmgE.jpg


    පසුගිය මාසයක පමණ කාළසීමාව ඇතුලත Huawei සමාගම ඇමෙරිකාව තුළ blacklist වීමත් සමඟින් එම සමාගමේ වෙළඳ කටයුතු වලට විශාල බළපෑමක් ඇති වූ බව මේ වන විටත් ඔබ දන්නවා ඇති.

    ඇමෙරිකාව විසින් Huawei සමාගම සමඟින් ඇති සියළුම වෙළඳ ගිවිසුම් තහනම් කළද මේ වන විට රුසියාවේ විශාලතම mobile service provider වන MTS සමාගම, රුසියාව තුළ 5G Network නිර්මාණය කිරීමේ කටයුතු සඳහා Huawei සමාගම සමඟ ගිවිසුම්ගත වීමට කටයුතු කර තිබෙනවා.

    චීන ජනාධිපති Xi Jinping සහ රුසියානු ජනාධිපති Vladimir Putin අතර පැවති සාකච්ඡාවක ප්‍රතිපලයක් ලෙස ඇමෙරිකාව විසින් එම රටවල් කෙරෙහි දක්වන ආකල්ප වලට එක්ව මුහුණදීමට චීනය සහ රුසියාව අත්වැල් බැඳගෙන ඇති බව Vladimir Putin විසින් ප්‍රකාශ කර තිබෙනවා.


    මේ අනුව 2019 සහ 2020 අතරතුර කාළසීමාව ඇතුලතදී next generation 5G network එකක් රුසියාවම ආවරණය වන පරිදි නිර්මාණය කෙරෙනු ඇති අතර ලබන වසරේදී මේ network එක මහජනතාවට භාවිතා කිරීමේ හැකියාව ලැබෙනු ඇති බව MTS ආයතනය ප්‍රකාශ කර සිටිනවා.

    බොහෝ වෙළඳ ගිවිසුම් අවලංගු වෙමින් පැවති අවාසනාවන්ත සති කිහිපය පසු කර Huawei සමාගමේ නිර්මාතෘවරයා වන Ren Zhengfei විසින් සංකේතාත්මක නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බටහිරින් ආලෝකය නික්ම ගිය ද, පෙරදිග තවමත් හොඳින් දිදුලමින් පවතින බවත් ඇමෙරිකාව යනු මුළු ලෝකයම නොවන අතර එය ලොවෙන් එක් කොටසක් පමණක් වන බවත් ය.​
    මෙය උපුටා ගැනිම:https://technews.lk/huawei-will-build-5g-network-for-russias-biggest-carrier/
     
    • Like
    Reactions: sameira

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    බටහිරින් ආලෝකය නික්ම ගිය ද, පෙරදිග තවමත් හොඳින් දිදුලමින් පවතින බවත් ඇමෙරිකාව යනු මුළු ලෝකයම නොවන අතර එය ලොවෙන් එක් කොටසක් පමණක් වන බවත් ය.


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: TMR72

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    බටහිරින් ආලෝකය නික්ම ගිය ද, පෙරදිග තවමත් හොඳින් දිදුලමින් පවතින බවත් ඇමෙරිකාව යනු මුළු ලෝකයම නොවන අතර එය ලොවෙන් එක් කොටසක් පමණක් වන බවත් ය.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඔය ආලොකයේ අපිත් ඉන්නවා බිත්තියට තියල තද කරලා උත්තල දර්පන දෙකකුත් ඇන්ගල් කරලා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ඔය ආලොකයේ අපිත් ඉන්නවා බිත්තියට තියල තද කරලා උත්තල දර්පන දෙකකුත් ඇන්ගල් කරලා

    බලාගෙන උත්තල දර්පන දෙක කැඩිලා පුකේ ඇනෙයි
    වැඩිය තද කරන්න එපා​