හුස්මක් දුරින් ඉන්න ( දුර යන්න සිතුවාට )

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
හුස්මක් දුරින් ඉන්න ( දුර යන්න සිතුවාට )

හුස්මක් දුරින් ඉන්න ( දුර යන්න සිතුවාට )




මන් මාර ආසයි මේ සින්දුවට.
කොල බොක්කටම වැදෙනවා.
උබලත් මේ සින්දුවට ආසයිද?
දාපල්ලකො කමෙන්ට් එකක්
:D
 

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
ඔව් බන් සිරා song එක බන්..එළමකිරි..

ඔව් බන් ශහිකගෙ සින්දු වලට මන් ඉස්සර ඉන්දලම කමති.
මාර ලයාන්විත කටහන්ඩක් තියෙන්නෙ.


කිරිවෙහෙරට

ගිම්හාන කාලේ

නුබේ සිත හිස් අහසක්
 

Nisala88

Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~
    සින්දුව නම් සිරා
    ඕකේ අනියම් පෙමක් ගැන නේද කියන්නෙ
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    සින්දුව නම් සිරා
    ඕකේ අනියම් පෙමක් ගැන නේද කියන්නෙ
    ඔව් මචන්
    "නුවර එලි සිසිලයි ඔබේ රිය අතුලේ"
    "අන්දුරු වීදුරුවේ ඇතුල පිට නොපෙනේ"
    "මේ අනග රැගුමේ අවසනදි මා වේද ගොදුරක්"
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~
    ඔව් මචන්
    "නුවර එලි සිසිලයි ඔබේ රිය අතුලේ"
    "අන්දුරු වීදුරුවේ ඇතුල පිට නොපෙනේ"
    "මේ අනග රැගුමේ අවසනදි මා වේද ගොදුරක්"

    :yes:
    හුස්මක් දුරින් ඉන්න එකෙත් ඒ වගේම scene එකක් නේද තියෙන්නෙ