හු-ත්-ති-ගේ- පුතා" දන්නවාද..?

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    Whats-App-Image-2021-11-05-at-6-55-31-AM-1.jpg

    වැරදි වූ හෙළබස නිවැරදිව දැන ගනිමු...
    වචනයේ පරිසමාප්තියෙන්ම දැනගම්මු...

    හු-ත්-ති-ගේ- පුතා" දන්නවාද..?

    සයන්න වෙනුවට හයන්න කියවීමක් අප බසේ පවතී ඒ නිසා සදුන් හදුන් කියා වහරයි.
    සඳ හඳ කියා වහරයි.
    සුතන්න ඇත්ති, සුත්ති [මව] යනු පුතුන් ඇත්තීය.

    හෙළ බස මරා දැමීමෙන් පසු අද එය පිළිගන්නේ කුණු කතාවක් ලෙසිනි.

    [සුතන් ඇත්ති සුත්ති, සයන්න ඉවත් වී හුත්ති වේ. - හු-ත්-ති-ගේ පුතා යනු මවගේ පුතාය]

    සුඛනවා යනු උපරිම සැප විදීමයි. අද එයද මිශ්‍ර සිංහලට අනුව පරුෂ වචනයක් වී අවසන්ය. චරත භික්ඛවේ චාරිකං බහු ජන හිතාය බහු ජන සුඛාය. සුඛ යන්නේ අනිත් අරුත ලෝකෝත්තර නිවනයි. සදාතනික සුඛය. සයන්න ඉවත් වූ විට කියවෙනුවේ [හුකනවා ලෙසයි].
    අද සමාජයට එම වදන වලංගු නැත ,මෙලෙස [ස] වෙනුවට [හ] අක්ෂරය යෙදෙන වචන හෙළ බසේ බොහෝ වෙත්. හබරණ සිරි වඩුන බෝධිය අද හිරි වඩුන බෝධියයයි. සත්වරක්, හත්වරක් ලෙසද වහරයි. සිංදු, හින්දු ලෙස වහරයි. මෙලෙස කාලයත් සමග බොහෝ දේ වෙනස් වී ඇත. අප විසින් කර යුත්තේ ඉතා සුපරික්ෂාකාරීව අපගේ අතීත ප්‍රවේණිය සොයා දැනගැනීමයි‍. ඒ අපගේ දැයෙහි සැබෑ නැගිටීම ඇත්තේ එහි නිසාවෙනි...

    "කැ-රි ප-ක පයියේ දමා ගෙන ගොස් වේ-සියෙකුට දීම..."
    වත්මනේදී අවර ගණයේ (කුණුහරුප) ලා සලකන වදන් කිහිපයක නියම හෙළ අරුත ගැන දැක්වෙන පෝස්ටුවක් පෙරදිනයක උපු‍ටා දැක්වූ මාහට, එවැනි වූ වචන කිහිපයක නියම අරුත මෙලෙස පලකරමි.

    කැරි :- හෙළ බසින් කැරි යනුවෙන් වහරන්නේ තැඹිලි, කුරුම්බා වැනි ගෙඩිවල ඇති සියුම් මදයටය. සරල බසින් කිවහොත් ලොඳ වලට‍ය.

    පක :- ප-ක යනු හෙළ බසින් ගෙඩිය යන අරුත් දෙයි. අතීතයේදී ලියන ලැබූ ගද්‍ය වලත් ගයන ලැබූ බොහෝ පද්‍යවලත් පක යෙදී තිබෙනු දැකිය හැකිය.

    ප-යිය :- එල්ලාගෙන යන නැතිනම් ක‍ට ගැට ගැසූ කුඩා මල්ලට අතීතයේදී කිව්වේ පයිය කියාය. නුදුරු අතීතයේ පවා ගැමියන් ගමනක් යනවිට බුලත් දුංකොල දමාගෙන ගියේ බුලත් පයියේය. කෙනෙකු කර්කශ ලෙසින් ඝෝෂා කරන විට ගැමියන් එය හැඳින්වූයේ "ඒකා බෙලිකටු පයිය පෙලොවේ ගසනවා" ලෙසිනි. එපමණක් නොව මුහුදු බඩ ගාලු මාර්ගයේ යනවිට දැකිය හැකි නූතන "පොෂ්"අපට පයාගල වූ ප්‍රදේශයේ සෑබෑ නම පයියාගල බව එහි වෙසෙන්නෝ දනිති. ඒ බව අද කියා පාන්නේ එහි ඇති දුම්රිය නැවතුම් පොළ පමණි.

    වේ-සිය :- අද මෙන් නොව අතීතයේ (ඉතා ඈත අතීතයේ පවා) සිංහල අපට තිබුනේ මාතෘ මූලික සමාජයකි. එබැවින් ‍රාෂ්ට්‍ර පාලනයේ පටන් සමාජයේ බොහෝ දේ සිදුකෙරුනේ, සිදු වූයේ මව නැතිනම කාන්තාව මුල්කර ගනිමිනි.
    එපමණක් නොව, එකල විශේෂිතවූ පුද්ගලයන් පවා හැඳින්වීම සිදුවූයේ මව මුල් කරගනිමිනි. ගෝතමියගේ පුතා ගෝතම ලෙසින්ද, සාරිගේ පුතා සාරිපුත්ථ ලෙසද, මෙගලියගේ පුතා මොග්ගල්ලාන නමින් හැඳින්වීම ඊට මනා උදාහරණ සපයයි. එකල සිටි වෙළඳ කාන්තාවන් හැඳින්වූයේ වෛශ්‍යාවන් නැතිනම් වේසාවියන් ලෙසිනි. අතීත ලංකාවේ එනමින්ම වෙන්වූ වෛශ්‍ය කුලය ගැන සහ වෙශාලිපුර පිළිබඳ ව්ස්තර සාක්ෂි ඇත්තේ එබැවිනි.
    නමුත් කාලයාගේ ඇවෑමෙන් සමාජය පුරුෂ මූලික වන විට පෙර කියූ වෙ‍ළෙන්දියන්ගේ ස්ථානය සහමුළින් නැතිව ගොස් ඇත. එබැවින් තම ඇඟමස විකුණන තැනැත්තියට පමණක් අද අපි මුල් නම කරමින් සිටිමු. නිවැරදි අර්ථයෙන් ගතහොත් " රෙදි විකුනන ඇය වනාහි ලංකාවේ ප්‍රමුඛ ගණයේ ලා සැලකිය හැකි වේසියෙකි".

    මෙනයින් බලන කල ඔබ සැම දැනගත යුත්තේ කුණුහරුප ලෙසින් ගතහැකි කිසිවක් සිංහල බසේ නැතිබව පමණි. මින් මතුවටවත් මෙවදන් භාවිතයේදි අප සැම ඒ ගැන දෙවරක් සිතිය යුතු නොවේද?

    #කුකු කොකා
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell

    🤔🤔😏

    මට මෙක ඇත්තද නැද්ද කියලා සිංහල දන්න යාලුවො කිප දෙනෙක්ගෙන් ඇහුවම හෙන මහාචාර්ය level එකෙ ඉන්න උන් මැසෙජ් බලලා reply කරෙ නෑ... පස්සෙ මතක් උනා මෙක අහන්න හොදම දෙන්නා @upul Sannasgalaala @jackson Anthony තමයි කියලා.

    #උපුටාගැනීමකි.
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    හැමෝම සිංහල ඉගෙනගෙන රාවණ ශිටාචාරයෙන්ට අනුගත වෙන්න ඔනේ :yes: ඉන්දියාවේ මාතෘමූලික සමාජයක් තිබ්බේ බෑ ..ගෝතමියගේ පුතා ගෝතම ලෙසින්ද, සාරිගේ පුතා සාරිපුත්ථ ලෙසද, මෙගලියගේ පුතා මොග්ගල්ලාන නමින් හැඳින්වීම උනා කියන්නේ බුදුන්ගේ රට ලංකාවයි..